ලගදි ගත්ත Orange LED බල්බ් එකක් .
7W වගේ ඒත් එලිය තියෙනව 20W CFL එකක් ගානට වගේ, Filament බල්බ් එකක්නම් 100Wට සමානව.
2 years වොරන්ටි, ගාන ඒ එලියම තියෙන Orange CFL එකකට වඩා රුපියල් 200ක් විතරයි වැඩි.
Orange එකේ ගොඩක් ප්‍රොඩක්ට්ස් "Made in Sri Lanka" උනාට Orange LED එකනම් "Made in PRC".
(PRC =People's Republic of China)![]()
කොළඹ පලවෙනි හරස් වීදියෙ මයික්‍රෝ එකෙන් අරන් සෙට් කරගනින් ගොඩක් ලාබයි![]()
Quality kohomda? Warranty denvda?
ලගදි ගත්ත Orange LED බල්බ් එකක් .
7W වගේ ඒත් එලිය තියෙනව 20W CFL එකක් ගානට වගේ, Filament බල්බ් එකක්නම් 100Wට සමානව.
2 years වොරන්ටි, 600 ගානක් වුනේ, ඒ එලියම තියෙන Orange CFL එකකට වඩා රුපියල් 200ක් විතරයි වැඩි.
Orange එකේ ගොඩක් ප්‍රොඩක්ට්ස් "Made in Sri Lanka" උනාට Orange LED එකනම් "Made in PRC".
(PRC =People's Republic of China)![]()