LED Bulb වල ගණන් බං

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔය LED බල්බ් සිඉන් එක ආවට පස්සේ කරන්ට් එක හෙනට ඉතුරු වෙන්න ඇති නේද බන් :rolleyes:
     
    • Like
    • Love
    Reactions: AnuradhaRa and NRTG

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    LED pichchuna ewa godadaanna puluwan.

    1. burnt una SMD LED eka aduwakin kadalaa daanna
    2. 8 Ohms wage 1/2w wath resister ekak ethanata paassanna.

    Meka branded wage tikak quality ewata set wenawa hariyatama.
     

    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    12w dennam 1000/=
    Brand eka mokakda ?

    Dimo 12w 1750 [best quality]
    kohenda ganna puluwan
    ------ Post added on Nov 15, 2022 at 9:07 AM

    සිකුරාදා ගත්තා ..
    orange 12W 1400/=
    box එකේ ගහලා තියෙන්නේ 1705/=ක් කියලා..
    ඒ ෂොප් එකෙන් ඩිස්කවුන්ට් එකක් දෙනවා ..
    Orange CFL එකටත් එහෙමයි ..
    kohenda ?
    ------ Post added on Nov 15, 2022 at 9:11 AM
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG