ඔය LED බල්බ් සිඉන් එක ආවට පස්සේ කරන්ට් එක හෙනට ඉතුරු වෙන්න ඇති නේද බන් 


owa hadaganna barida ban apitama? parts ganna puluwan than dapanko danna kenek innawanam

Brand eka mokakda ?12w dennam 1000/=
kohenda ganna puluwanDimo 12w 1750 [best quality]
kohenda ?සිකුරාදා ගත්තා ..
orange 12W 1400/=
box එකේ ගහලා තියෙන්නේ 1705/=ක් කියලා..
ඒ ෂොප් එකෙන් ඩිස්කවුන්ට් එකක් දෙනවා ..
Orange CFL එකටත් එහෙමයි ..
Arpico super center/ Dimo sales outlet
kohenda ganna puluwan
------ Post added on Nov 15, 2022 at 9:07 AM
Panadura------ Post added on Nov 15, 2022 at 9:07 AM
kohenda ?
------ Post added on Nov 15, 2022 at 9:11 AM