LED Bulbs Aduwata??

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Parts අරන් assemble කරනවනං Pettah වල බඩු හොඳයි. අතුල බිල්ඩින් එකෙන් ගනිං ඒකෙ ෂොප් ඔක්කොම වගේ හොඳයි. ඕනෙම නම් low quality බඩු උංගෙන්ම ගන්නත් පුලුවන් අඩුවට. :yes:

මම ගන්න ෂොප් එකක් තියනවා උං දැං මට 6 months warranty එකකුත් දෙනවා බල්බ් වලට පවා. :D

Assembled ඒව නම් බලන්නෙ හොඳ brand එකකට යන්න. එක එකා ගෙදර හදලා කඩවලට දාන ඒව හදන්නෙ අඩුම quality එකේ බඩු වලින්. :dull:
 
Last edited:

Revollusion

Member
May 28, 2013
240
14
0
පැටියා;17183725 said:

Thanks macho.. Assemble karanna monawada machan one badu?? Normally 5W bulb 1kata honda brand ekakin kochchara cost 1k yaida??
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    mage led bulbs pichchuna ban. low quality smd eken deela thiyenne. rs 35-40 wage una.
    kohomada original ma eka hoya ganne?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Thanks macho.. Assemble karanna monawada machan one badu?? Normally 5W bulb 1kata honda brand ekakin kochchara cost 1k yaida??

    Soldering gun (බවුත් එකක්) එකයි ඊයමුයි තමා ඕනෙ. :P
    Soldering Gun එකේ Temperature adjust කරන්න පුලුවන් එකක් ගත්තොත් හොඳයි.

    Aluminium heatsink එන බල්බ් විතරක් ගන්න අනික්වා ඉක්මනට පිච්චෙනවා.
    බෝඩ් එකේ SMD LED පාස්සපු ඒවම එනවා ඒව කචල්. 1W LED වලින් පාස්සලා හදන බල්බ් තමා එලිය වැඩි කල්පැවැත්ම වැඩි. (LED වලත් quality කීපයක්ම තියනවා. රුපියල් 30යිද කොහෙද bestම කොලිටියෙ 1w led එකක්)
    පාස්සද්දි බල්බ් වලට දාන්න ඕනෙ theramal paste. ඒවත් ගන්න පුලුවන් අතුල බිල්ඩින් එකෙන්ම.
    බෝඩ් එකයි heatsink එකයි අතරටත් thermal paste දාන්න ඕනෙ හොඳ තාප සන්නයනයක් සඳහා :D
    SMPS එකට දාන්න ඕනෙ thermal insulator එකක්. ඒකත් ගන්න් පුලුවන් බල්බ් එකට පාට්ස් ගන්න තැනින්ම.

    Branded ඒවගෙ ගනං නම් දන්නෙ නෑ :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    පැටියා;17183804 said:

    අටුල බිල්ඩින් එකේ කොයි එකෙන්ද ගන්නේ ?
    එතන කඩ හැටහුටාමාරක් තියෙනවනෙ

    බල්බ් හිට් සින්ක් ගණන් අඩු මොන කඩේද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    branded ඒවා නම් LG - 2500+, osram-1700+ වෙනව. ෆිලිප්ස් එහෙම ලංකාවේ තියේද දන්නේ නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අටුල බිල්ඩින් එකේ කොයි එකෙන්ද ගන්නේ ?
    එතන කඩ හැටහුටාමාරක් තියෙනවනෙ

    බල්බ් හිට් සින්ක් ගණන් අඩු මොන කඩේද
    මම ගන්නෙ අතුල බිල්ඩින් එකේ ඇතුලට යද්දි දකුනු පැත්තෙ තියන දෙවෙනි ෂොප් එකෙන්. :rolleyes:

    ගනං නම් හැම එකේම එක වගේ. 12w බල්බ් එකක් 750ක් විතර වුනේ අන්තිමට ගද්දි. දැං මාසයක් විතර ඇති. :yes:
     
    Last edited:

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    පැටියා;17183995 said:
    මම ගන්නෙ අතුල බිල්ඩින් එකේ ඇතුලට යද්දි දකුනු පැත්තෙ තියන දෙවෙනි ෂොප් එකෙන්. :rolleyes:

    ගනං නම් හැම එකේම එක වගේ. 12w බල්බ් එකක් 750ක් විතර වුනේ අන්තිමට ගද්දි. දැං මාසයක් විතර ඇති. :yes:

    E kiyanne machan 12W assembled aluminium bulb 1k 750/- da? Warranty naha neda mewata??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    E kiyanne machan 12W assembled aluminium bulb 1k 750/- da? Warranty naha neda mewata??
    Assembled එකක් 1500ක් වගේ වෙනවා මචං දන්න තරමින් කඩේ. ඔය 750කිවුවෙ 12w බල්බ් එකක පාට්ස් ටිකට යන ගාන. වොරන්ටි දෙන නොදෙන එක කඩේ එකාගෙ වැඩක්. බඩු හොඳ නම් උං වොරන්ටි දෙනවා මම හිතන්නෙ. මම මුලින් ගත්ත සැරේ වොරන්ටි නෑ කිවුවා. දැන් නම් කියන්නෙ මාස 6ක් යනකම් අවුලක් ආවොත් අරන් එන්න replacement දෙන්නං කියලා LED වලටත්. තාම replacement ගන්න LED එකක් වත් පිච්චුනේ නෑ :no:
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    පැටියා;17184059 said:
    Assembled එකක් 1500ක් වගේ වෙනවා මචං දන්න තරමින් කඩේ. ඔය 750කිවුවෙ 12w බල්බ් එකක පාට්ස් ටිකට යන ගාන. වොරන්ටි දෙන නොදෙන එක කඩේ එකාගෙ වැඩක්. බඩු හොඳ නම් උං වොරන්ටි දෙනවා මම හිතන්නෙ. මම මුලින් ගත්ත සැරේ වොරන්ටි නෑ කිවුවා. දැන් නම් කියන්නෙ මාස 6ක් යනකම් අවුලක් ආවොත් අරන් එන්න replacement දෙන්නං කියලා LED වලටත්. තාම replacement ගන්න LED එකක් වත් පිච්චුනේ නෑ :no:

    Machan, me link eke thiyena prices ethakota adui neda 1 year warrenty 1th ekka nisa?? http://ikman.lk/en/eneve-led-for-sale-colombo :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Machan, me link eke thiyena prices ethakota adui neda 1 year warrenty 1th ekka nisa?? http://ikman.lk/en/eneve-led-for-sale-colombo :oo:
    ගනං නම් අඩුයි :yes:
    බඩු හොඳ නම් ලාබයි. මම පාට්ස් ගන්න තැන 21w එනනට 1600ක් යනවා. මෙතන 1200යි. මාත් එකක් අරන් බලන්න ඕනෙ :yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    පැටියා;17184165 said:
    ගනං නම් අඩුයි :yes:
    බඩු හොඳ නම් ලාබයි. මම පාට්ස් ගන්න තැන 21w එනනට 1600ක් යනවා. මෙතන 1200යි. මාත් එකක් අරන් බලන්න ඕනෙ :yes:
    machan mama dan awruddakata vitara kalin SMD LED aran damma dan lagadi idan samahara bulbs nivi nivi patthu wenava ne ban mewa gatta pora ta dunnama oo hadala denava eth ayeth tika dawsakin ara ledema enava... mokadda ban karanna one?:confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan mama dan awruddakata vitara kalin SMD LED aran damma dan lagadi idan samahara bulbs nivi nivi patthu wenava ne ban mewa gatta pora ta dunnama oo hadala denava eth ayeth tika dawsakin ara ledema enava... mokadda ban karanna one?:confused:
    මේ වගේ LED ද තියෙන්නෙ?

    FZ0340-03_zpsf27beb98.jpg

    :oo:

    LED ඔක්කොම නිවි නිවී පත්තු වෙනවනං SMPS (power supply) එක අවුල්.
    එක්කො low quality smps දානවා ඇති නැත්තං SMPS එකට thermal insulator එකක් දාන්නෙ නැතුව ඇති.
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    පැටියා;17186061 said:
    මේ වගේ LED ද තියෙන්නෙ?

    LED ඔක්කොම නිවි නිවී පත්තු වෙනවනං SMPS (power supply) එක අවුල්.
    එක්කො low quality smps දානවා ඇති නැත්තං SMPS එකට thermal insulator එකක් දාන්නෙ නැතුව ඇති.
    SMPS kiyanne podi circuit ekak neda? :P eke thermal paste ekak gala naha ban ow okkoma bulbs nivi nivi paththu wenava dim wenava holman vage...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    SMPS kiyanne podi circuit ekak neda? :P eke thermal paste ekak gala naha ban ow okkoma bulbs nivi nivi paththu wenava dim wenava holman vage...
    ඔවු අන්න ඒ සර්කිට් එක තමා. ඒක මේ වගේ insulate කරන්න ඕනෙ නැත්තං LED වල රස්නෙට ඕය සර්කිට් එක අවුල් යනවා ඉක්මනට :D

    fjdwjt.png

    ඔය විදියට insulate කරලා තියනවනං ඉතිං අවුල ඇත්තෙ දාන smps එකේ කොලිටියෙ :yes:
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    පැටියා;17186131 said:
    ඔවු අන්න ඒ සර්කිට් එක තමා. ඒක මේ වගේ insulate කරන්න ඕනෙ නැත්තං LED වල රස්නෙට ඕය සර්කිට් එක අවුල් යනවා ඉක්මනට :D

    fjdwjt.png

    ඔය විදියට insulate කරලා තියනවනං ඉතිං අවුල ඇත්තෙ දාන smps එකේ කොලිටියෙ :yes:
    insulate karala naha :baffled: mama karala balannam :yes: thank you
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    machan mama dan awruddakata vitara kalin SMD LED aran damma dan lagadi idan samahara bulbs nivi nivi patthu wenava ne ban mewa gatta pora ta dunnama oo hadala denava eth ayeth tika dawsakin ara ledema enava... mokadda ban karanna one?:confused:

    බල්බ් එකේ තියෙන ඔක්කොම බල්බ් නිවී නිවී පත්තු වෙනවද නැතිනම් එකක් දෙකක් වගේද ?
    ඔක්කොම නම් සර්කිට් එකේ අව්ලක්, එහෙම නැතිනම් ඒ නිවී යන බල්බ් අව්ල්. බාල වර්ගයක බල්බ් දාල තියෙන්නේ.