LED display Low Power Input ???

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    දැන් LED Display Type ගොඩක් ඇවිත් තියෙනවනෙ. ඒවාට යන Power Consumption එක ගොඩක් අඩුයි. දැන් ගොඩක් එන Display ඒවා Power Adapter එකක් හරහා තමයි Power Input දෙන්නෙ....

    සාමාන්‍යයෙන් 24 Inch Display වල මම දැකල තියෙනව Adapter එකේ ගහල තියෙන්නෙ 19V තමයි Power Input කියල. මම YouTube එකේ දැක්ක 28 Inch LED TV එකක් 12V Input දුන්නම හොඳට වැඩ කරන එකක්. ඒකටත් Normal Power Adapter එකක් තියෙනව ඒකත් පෙන්නුව. ඒක ගලවල 12V Direct දුන්නම හොඳට වැඩ කරනව සාමාන්‍ය විදිහටම.

    මේ පහල Link එකේ තියෙන්නෙ ඒ පෙන්නපු ජාතියේ LED TV එකක්. හැබැයි Amazon තියෙන්නෙ ගන්න. මේ Brand එක අහල නෑ කලිං.



    Insignia-Color-Screen-1080p

    මේ පහල තියෙන පින්තූරෙ තියෙන්නෙ ටිකක් ජනප‍්‍රිය Asus Monitor එකක්. මේක IPS LED Display එකක් ගොඩක් ස්ලිම් බරත් නැහැ.. මේකට අවුරුද්දටම යන Power Consumption එක ගොඩක් අඩුයි මොකද මේකටත් 230v Power Adapter එකක් තිබ්බට 19v Power Input එකක් තමයි එන්නෙ.

    P_setting_fff_1_90_end_500.png
    ඒ නිසා මට දැනගන්න ඔ්නෙ මේ වගේ Power Adapter එකකින් 12V Input Power දෙන්න පුළුවන් LED TV එකක්. TV ඔනෙත් නැහැ Display Monitor විතරක් තියෙනව නම් VGA, Component, HDMI Input එක්ක ගන්න ඒත් ඇති. මම හිතන්නෙ Display විතරක් නම් ටිකක් හරි ගාණත් අඩු වෙයි නෙ නේද? Amazon ගෙන්නන්න ගියාම එකට දෙකක් වියදම් යන නිසා ඒ වගේ ගන්න ලංකාවෙ තියෙනව ද දන්න කියන Brand වලින්. LG වගේ?
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Hama led tv / led monitor dc 12-19 wage thamay banz wada karanne..wenasa internal power and umba kuyana widiyata external power adapter.


    Ow... External Power Adapter Model ekak thamai maath hoyanne... input power voltage eka adu...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    12V or 19V input does not mean the display is low energy consumption. It's voltage. Power is measured by watt or volts × current

    If that 19V display take 1A, power is 19w
    12V monitor take 1.5A , power is 18W
    This is example only
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    12V or 19V input does not mean the display is low energy consumption. It's voltage. Power is measured by watt or volts × current

    If that 19V display take 1A, power is 19w
    12V monitor take 1.5A , power is 18W
    This is example only


    Yes machan. Thanks. Power is watt. :yes:
    I forgot to mention about the actual power.

    I am targeting 1.5A or 1A. I want to setup a 12v DC power system and to run the display without using the adapter and without an inverter.

    I am planing to setup a good power source to handle at least up to 2000W. I wish to do a test run with this.
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය

    පවර් සප්ලයි එක එලියෙ තිබුන කියල වෙනසක් නැ..:yes:
    ඇතුලෙ තිබුනත් 12v වලින් තමා වැඩ.. :lol::lol::lol:
    තමන් මිලදී ගන්න උපාංගයේ W අගය බලන්න :yes::yes::yes: