LED TV 32"

Chamaribaba

Active member
  • Sep 4, 2013
    147
    50
    28
    Machanla.... Mata 32'' LED FuLL HD TV ekak ganna one....
    Mage Budget eka nam Max 40,000 wage thamai yanna puluwan
    mata hoda Links Tikak denna puluwan weida?;););):):)
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    මම ගත්තා innovex 32 එකක්.ගාන 33000 වගේ ඒ ගානට වටිනවා හැබැයි full hd නෙවෙයි.hd readypc vga හොදට support කරනවා.ගත්තේ දම්රෝ.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    අඟල් 32 full HD ඒව නෑ බන්. LG ගනින් 35කට මන් ගත්තා. හැබැයි කොල්ලෝ පිටකොටුවෙන්. Abans අවුරුදු 2ක වගකීමක් සහිතව. Branded නොවන ඒව අරන් පස්සේ දුක් වෙන්න එපා බන්
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඟල් 32 full HD ඒව නෑ බන්. LG ගනින් 35කට මන් ගත්තා. හැබැයි කොල්ලෝ පිටකොටුවෙන්. Abans අවුරුදු 2ක වගකීමක් සහිතව. Branded නොවන ඒව අරන් පස්සේ දුක් වෙන්න එපා බන්

    moko natte, thiye bn ,
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    damro eken ganin, unge service eka supiri, ube tv eka kadunoth wena tv ekak dila thama hadanna unath aran yanne.........