LED TV 32"

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය ඉනෝවෙක්ස් අරවමෙව්ව ජරාවල් ගන්න එපා බන්. TCL හරි Haier හරි ගනින් චයිනීස් බ්‍රෑන්ඩ් වලින් නම්. සැම්සුන් එල්ජී ෂාප් ටොෂිබා පැනසොනික් JVC වගේ එකක් තමා හොද :yes:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    ඔය ඉනෝවෙක්ස් අරවමෙව්ව ජරාවල් ගන්න එපා බන්. TCL හරි Haier හරි ගනින් චයිනීස් බ්‍රෑන්ඩ් වලින් නම්. සැම්සුන් එල්ජී ෂාප් ටොෂිබා පැනසොනික් JVC වගේ එකක් තමා හොද :yes:
    tcl නම් දෙන්න ඕනේ හතුරෙකුට තමයි..අපේ අල්ලපු ගෙදර තියෙනවා..දැන් අරන් මාස 6 විතර වෙනවා ..ගමන් දෙකක් කම්පැනි යැව්වා ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,863
    26,887
    113
    Thanks a lot bro :):)

    Mokak gaththath internet eken features, specs, reviews balala ganna. buyabans.com, deal sites wala models abans,singer, softlogic showrooms wala thiyanawa ewa check karala balala online buy karanna.