LED TV වල ටික කාලයක් ගියහම ස්ක්‍රීන් එක මැද්දෙන් නිල් පාට ඉරක් එන එක හදන්න බැරිද ? පැනල් මාරු කරන එකලු කරන්නෙ, ඊට වඩා හොදයිලු අලුතෙන් වෙන ටිවි එකකට මාරු වෙන එක, එහෙම නොකර කරන්න හදන්න බැරිද ? :baffled: