LED TV Sinhala subtitle issue

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Machan mama LED TV ekak gaththa LG (32LN541B)
    thanks help karapu ayata ..

    eeth podi awlak thiyanawa ban sinhala subtitle penne naha
    srt ,idx mukuth sinhala subtitle penne naha ne ban

    eg - TV eken folder eka open karanakota idx file pennne wath naha
    movie file eka witharai penne

    please help me
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මාගේ සැම්සුන් එකෙත් පෙන්නේ නෑ බන්. කොහොමත් එකේ ෆොන්ට් නෑ. IDX ඒවයෙත් ඉංග්‍රීසි කෑලි තියෙන තැන් විතරයි එන්නේ
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    machan video file akai sinhala sub akai merge karapan ethakota wada.....software thiyenawa search karala balapako
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥


    LCD TV LED backlight.. :)

    කොහොමත් LED ද LCD ද කියල වෙනසක් නැ.. ගොඩක් ඒවා වල වැඩ කරන්නේ නැ.. :no:

    harcode කරලා තමා බලන්න වෙන්නේ.
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    LCD TV LED backlight.. :)

    කොහොමත් LED ද LCD ද කියල වෙනසක් නැ.. ගොඩක් ඒවා වල වැඩ කරන්නේ නැ.. :no:

    harcode කරලා තමා බලන්න වෙන්නේ.

    :frown::frown::frown::frown::angry::angry::angry:

    harinam lankawe wikunana product walata sinhala suport karanna hadanna one

    ela ela thanks ban
     

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    MACHAN MATATH THIYENNE LG 3D SMART EKAK.... MAMA NANG SINHALA SUBTITLES EKKA BALANAWA..... OKATA KARANNA THIYENNE "WinAVI All-in-One Converter" SOFTWARE EKA DOWNLOAD KARAPAN... ITA PASSE VIDEO FILE EKAI SRT FILE EKAI EKAMA NAMIN RENAME KARALA FOLDER EKAKATA DAALA ARA SOFTWARE EKEN AVI FORMAT EKATA CONVERT KARAGANING... ETHAKOTA SUBTITLES VIDEO EKATH EKKA MERGE WELA THAMAI OUTPUT FILE EKA ENNE..... ITA PASSE DEYYANE KIYALA VIDEO EKA BALAPAN..... :)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    LCD TV LED backlight.. :)

    කොහොමත් LED ද LCD ද කියල වෙනසක් නැ.. ගොඩක් ඒවා වල වැඩ කරන්නේ නැ.. :no:

    harcode කරලා තමා බලන්න වෙන්නේ.

    කරන හැටි කියලා දියන් කෝ.. :dull: