led wall...

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    එලකිරියෙ කව්ද Led wall ගැන දන්න අය ඉන්නනෙ...

    1366127971_502430742_3-Led-video-wall-projectors-led-screens-on-hire-Chennai.jpg


    1273635395.jpg


    මම දැනට job එක කරන තැන led wall Rent කරන්නෙ.... මට මේ ගැන දන්න කෙකනක් කියල දෙන්න පුලුවන්ද...

    අපේ තියෙන්නෙ P6 කියන එක.
    634931733822968750399489294.jpg


    Link http://www.lightkinggroup.com/display_detaile.aspx?TypeId=3&Id=415

    මට දැනගන්න ඕන මෙන්න මේ විදිහට කරන විදිහ...
    de20547a0e5305c2a7005912e316af31.jpg


    තියන LED Processor මෙන්න මේව...

    Video-Processor-LVP603-with-Sending-card-HD-font-b-LED-b-font-Video-font-b-Wall.jpg


    LedSync820C-LED-Video-Processor.jpg


    දැනට මම resolume arena එකෙන් තමයි ගේම දෙන්නෙ...

    images