meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මේ දෙකෙන් කොයි එකද හොඳ ළමායි



    1721292932756.png
    b
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,532
    1
    101,604
    113
    34
    Kalutara
    එකක් ත්‍රෙඩ් එකක් තියෙන එක අනික නිකන්ම හෝල්ඩර් එකකට දාන්න පුළුවන් එකක්.
     
    • Like
    Reactions: Mugen

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,597
    1,152
    113
    Android
    Quality eka dekama ekai. Dekama use karala thiyenawa...Gedara hugak daala thiyenne
    1) Orange ( Almost 4 years bulbs still have )
    2) Green ( Almost 3 years )
    3) DIMO ( 4 years )
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    පෙමෙන්ට් එකේ තියනවා...
    450 යි....
    වෙනස කොහොමද දන්නෑ...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,070
    15,583
    113
    New Zealand
    Orange එක නම් පට්ට. 12W- RS 800 18W - Rs 1200ක් වගේ වෙන්නේ. කාමරේකට 12W හොදටම ඇති. අනිත් කම්පැනි එක්ක බලද්දි මුන් කේස් එකක් ආවොත් බල්බ් එක මාරු කරනවා. වාත වෙවී ඉන්න ඕනි නෑ. අවුරුදු 2ක් වොරන්ටි තියනවා. මම අද වෙනකල් අරන් තියන කිසිම orange cFL/LED බල්බ් එකක කේස් එකක් ඇවිත් නෑ.

    Foodcityඑකේ ඔෆර් එකක් තිබිලා DIMO බල්බ් ජෝඩුවක් ගත්තා. ඒකත් අවුලක් නෑ. ඒකත් තාම සුපිරියටම වැඩ. ඒ බල්බ් එකටත් දැන් අවුරූදු 5කට වැඩියි. බාලබල්බ් රු 300ටත් තියනවා. ඒත් ඒවා ටික කාලයක් යද්දි පිච්චෙනවා. එහෙම නැත්නම් එළිය බහිනවා. මම නම් කියන්නේ රු 800-1000ක්විතර වියදම් කරලා Orange LED බල්බ් දාගනින්. කැඩුනත් උන් මාරු කරලා දෙනවා.
     
    • Like
    Reactions: meex