මචන් මම දැනට ලන්කාවෙ නැ. මගේ යලුවෙක් කිවුවා ලංකාවට LED TV හරි යන්නෙ නැ කියලා. මම දන්නෙ නම් නැ. හේතුව අහපුවාම කිවුවෙ ලංකාවෙ කරන්ට් එක බැලන්ස් නෑ. එක පාර කරන්ට් ගිහින් එක පාර එනකොට TV එක ඇතුලෙ තියෙන LED බල්බ් පිච්චෙනවලු. කාලයක් ගියාම තැනින් තැන කලු පාට ඩොට්ස් වගෙ එනවලු. ඒ එන්නෙ LED බල්බ් පිච්චුනාමලු. මෙ කතාව ඇත්තද? දන්නෙ නැති නිසා අහන්නෙ. 




