LED_TV_BULB

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් මම දැනට ලන්කාවෙ නැ. මගේ යලුවෙක් කිවුවා ලංකාවට LED TV හරි යන්නෙ නැ කියලා. මම දන්නෙ නම් නැ. හේතුව අහපුවාම කිවුවෙ ලංකාවෙ කරන්ට් එක බැලන්ස් නෑ. එක පාර කරන්ට් ගිහින් එක පාර එනකොට TV එක ඇතුලෙ තියෙන LED බල්බ් පිච්චෙනවලු. කාලයක් ගියාම තැනින් තැන කලු පාට ඩොට්ස් වගෙ එනවලු. ඒ එන්නෙ LED බල්බ් පිච්චුනාමලු. මෙ කතාව ඇත්තද? දන්නෙ නැති නිසා අහන්නෙ. :confused:
     
    Jun 5, 2013
    463
    27
    0
    kauda ban oya lanuwa dunne? mage monitor ekath LED current giyama nikanma off wenawa...
    UPS ekak na mata 100 parak witara current yanna athi danata 1.5 years welata..hodata wada ban..:P:P
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචෝ ඕවා ඉස්සර ආච්චි පුංචි කාලේ බඩු වගේ ට්‍රාන්ස්ෆෝමර් දාල නෙවේ හදල තියෙන්නේ. ඕවයේ තියෙනවා SMPS කියල එකක්. එකෙන් වොල්ටජ් ඒක 70 ගණන් වගේ ඉදල 415 වගේ ගානක් දක්වා වැඩ කරනවා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    තෑන්ක්ස් කට්ටියටම. හිතේ පොඩි දෙගෙඩියාවක් තිබුනා. ඒ නිසා ඇහුවෙ
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,170
    1,014
    113
    www.youtube.com
    මචෝ ඕවා ඉස්සර ආච්චි පුංචි කාලේ බඩු වගේ ට්‍රාන්ස්ෆෝමර් දාල නෙවේ හදල තියෙන්නේ. ඕවයේ තියෙනවා SMPS කියල එකක්. එකෙන් වොල්ටජ් ඒක 70 ගණන් වගේ ඉදල 415 වගේ ගානක් දක්වා වැඩ කරනවා.

    aniwa machan, current wala kisi awulak na. podi awulakata thiyenne lankawe channels broadcast karanne 4:3 ratio ekata, godak led, lcd tv enne 16:9 ratio ekata, e nisa picture eka poddak depattata adila penne. e awula hara wena kisima awulak na..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ යාලුවගෙ නට් ලූස්ද බලපං.. යකෝ කරන්ට් එක අඩු වුණත් වැඩි වුණත් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.. ටීවී එකට අවශ්‍ය ප්‍රමාණය විතරයි දෙන්නෙ.. අනික LED ටීවී එකක උඹ හිතුවද එක බල්බ් එකයි තියෙන්නෙ කියලා.. :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචෝ ඕවා ඉස්සර ආච්චි පුංචි කාලේ බඩු වගේ ට්‍රාන්ස්ෆෝමර් දාල නෙවේ හදල තියෙන්නේ. ඕවයේ තියෙනවා SMPS කියල එකක්. එකෙන් වොල්ටජ් ඒක 70 ගණන් වගේ ඉදල 415 වගේ ගානක් දක්වා වැඩ කරනවා.
    :yes::yes::yes: