lee glasson...දෙව්ලොවින් ආ හඬ ......

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    lee glasson...දෙව්ලොවින් ආ හඬ ......

    මොහුගේ නම lee glasson ...එංගලන්තයේ පැවති ජනප්‍රියම රියලිටි ගායන තරගයකදී තමයි කරලියට එන්නේ මුලින්ම ...ඔහු එදා ගයන ගීත කාණ්ඩයේ මුල් ගායන හිමිකරුත් විනිශ්ය මණ්ඩලයේ එක් විනිසුරුවෙකු ලෙස එම වැඩසටහනේම අසුන් ගෙන සිටිනවා ..මට හිතෙන්නේ කව්රුවත් නොහිතන ගායන විලාශයකින් ඔහු විනිසුරුවන් මෙන්ම ප්‍රේක්ෂක පිරිස ද අමුතු තලයකට ගෙන යන්න සමත් වෙනවා ...නමුත් අවාසනාවකට ඔහු එම තරගයෙන් ඉවත් වෙන්න වෙනවා පසුව ...නමුත් කිසිම audio effect එකක් නැතුව සජීවීව ගායනා කල එම ගීත කණ්ඩය මුල් ගීතයත් ඉක්මවා ගිය බව තමයි පැවසෙන්නේ ...ලංකාව වගේම කුහකත්වය නිසා හෝ තමන්ගේ තැන නැති වේවි යන බිය නිසා හෝ මොහුට ඔහුගේම album එකක් කරන්න සහයෝගයක් නොලැබුන බවක් තමයි මට නම් හිතෙන්නේ ...තමන්ගේ රස්සාවත් අහිමිව ඉන්නට ගෙයක් වත් නොමැති දුප්පත් පව්ලක සාමාජිකයෙක් ලෙස තමයි ඔහු ගැන සදහන් වෙන්නේ ...ඉතා කලාතුරකින් පිහිටන මොහුගේ මෙම හඬ කව්ෂල්යට නිසි ඇගයීමක් නොලබුනාදෝ කියල මට නම් හිතෙන්නේ ....