ඊයෙ හවස ආවෙ Ela supiri..!!! Leema badu hodai.
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Aug 18, 2021 #41 jay971 said: ඊයෙ හවස ආවෙ Click to expand... Ela supiri..!!! Leema badu hodai.
හෙනයා Well-known member May 23, 2014 16,879 17,092 113 Kottawa Aug 18, 2021 #42 jay971 said: ඊයෙ හවස ආවෙ Click to expand... ube bara kiyada? putuwe wheel arms yakad ada?
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Aug 19, 2021 #43 jay971 said: ඇයි දන්නෑ ලංකාවෙ හදනවනම් tax ඇඩ් කරන්නේ Click to expand... දන්නවනේ මේ සිරි ලංකාව බ්‍රෝ.....!!
jay971 said: ඇයි දන්නෑ ලංකාවෙ හදනවනම් tax ඇඩ් කරන්නේ Click to expand... දන්නවනේ මේ සිරි ලංකාව බ්‍රෝ.....!!
uthpalakalwana Well-known member Oct 12, 2008 2,851 1,207 113 32 කොම්පුටරේ ඉස්සර& Aug 20, 2021 #44 jay971 said: ඊයෙ හවස ආවෙ Click to expand... machn khmda chair eka sepada?
J jay971 Active member Aug 22, 2017 320 189 43 Aug 20, 2021 #45 RLT4U said: Ela supiri..!!! Leema badu hodai. Click to expand... හෙනයා said: ube bara kiyada? putuwe wheel arms yakad ada? Click to expand... කිලෝ පනස්ගානක් (මන් හිතන්නේ) මේසේ කකුල් විතරයි metal. පුටුවෙ එහෙම පෙනුනට ඒවා hard plastic. urajdrlk said: දන්නවනේ මේ සිරි ලංකාව බ්‍රෝ.....!! Click to expand... uthpalakalwana said: machn khmda chair eka sepada? Click to expand... අවුලක් නෑ. කවරයක් නම් දාගන්න වෙයි. දැනට ෂර්ට් එකක් වනාගන්නවා ෂර්ට් නැතුව වැඩකරද්දි විතරක්. armrest, seat දෙකේම sponge එකට උඩින් තියෙන්නෙ රෙදි mesh එකක්. leather කොහවෙත් නෑ. ඒකෙ තියන අවාසියක් තමයි කෑම කෑලි වගේ මොනාහරි mesh එක ඇතුලට ගියොත් ගන්න අමාරුවෙන එක. backrest එකට මන් හිතුවෙ metal දැලක් එයි කියලා ඒකෙත් තියෙන්නේ අර රෙදි mesh එකමයි. backrest එක adjust කරන්න බෑ. පුටුව උඩට පහලට ගන්නවට අමතරව ඉස්සරහට පස්සට පැද්දි පැද්දි ඉන්න විදියට හදන්න පුළුවන්. armrest නැතුව ඉන්න ඔ්නෙනම් ඒවා උඩටම ගන්න පුළුවන් නැත්තං නෝමල් තමයි ඒ දෙක මග නවත්තන්න බෑ. තව headrest එක table fan වල ඔළුව උඩට පහලට adjust කරනවා වගේ levels තුනකට adjust කරන්න පුළුවන්. සැළුන්වල පුටුවල වගේ කෙලින් උඩට පහලට ගන්න බෑ. පුටුවෙ කොහෙවත් metal නෑ. Last edited: Aug 20, 2021 Reactions: uthpalakalwana and Manash
RLT4U said: Ela supiri..!!! Leema badu hodai. Click to expand... හෙනයා said: ube bara kiyada? putuwe wheel arms yakad ada? Click to expand... කිලෝ පනස්ගානක් (මන් හිතන්නේ) මේසේ කකුල් විතරයි metal. පුටුවෙ එහෙම පෙනුනට ඒවා hard plastic. urajdrlk said: දන්නවනේ මේ සිරි ලංකාව බ්‍රෝ.....!! Click to expand... uthpalakalwana said: machn khmda chair eka sepada? Click to expand... අවුලක් නෑ. කවරයක් නම් දාගන්න වෙයි. දැනට ෂර්ට් එකක් වනාගන්නවා ෂර්ට් නැතුව වැඩකරද්දි විතරක්. armrest, seat දෙකේම sponge එකට උඩින් තියෙන්නෙ රෙදි mesh එකක්. leather කොහවෙත් නෑ. ඒකෙ තියන අවාසියක් තමයි කෑම කෑලි වගේ මොනාහරි mesh එක ඇතුලට ගියොත් ගන්න අමාරුවෙන එක. backrest එකට මන් හිතුවෙ metal දැලක් එයි කියලා ඒකෙත් තියෙන්නේ අර රෙදි mesh එකමයි. backrest එක adjust කරන්න බෑ. පුටුව උඩට පහලට ගන්නවට අමතරව ඉස්සරහට පස්සට පැද්දි පැද්දි ඉන්න විදියට හදන්න පුළුවන්. armrest නැතුව ඉන්න ඔ්නෙනම් ඒවා උඩටම ගන්න පුළුවන් නැත්තං නෝමල් තමයි ඒ දෙක මග නවත්තන්න බෑ. තව headrest එක table fan වල ඔළුව උඩට පහලට adjust කරනවා වගේ levels තුනකට adjust කරන්න පුළුවන්. සැළුන්වල පුටුවල වගේ කෙලින් උඩට පහලට ගන්න බෑ. පුටුවෙ කොහෙවත් metal නෑ.
LegendWarrior Active member Nov 23, 2017 324 186 43 Sep 23, 2021 #46 jay971 said: කිලෝ පනස්ගානක් (මන් හිතන්නේ) මේසේ කකුල් විතරයි metal. පුටුවෙ එහෙම පෙනුනට ඒවා hard plastic. අවුලක් නෑ. කවරයක් නම් දාගන්න වෙයි. දැනට ෂර්ට් එකක් වනාගන්නවා ෂර්ට් නැතුව වැඩකරද්දි විතරක්. armrest, seat දෙකේම sponge එකට උඩින් තියෙන්නෙ රෙදි mesh එකක්. leather කොහවෙත් නෑ. ඒකෙ තියන අවාසියක් තමයි කෑම කෑලි වගේ මොනාහරි mesh එක ඇතුලට ගියොත් ගන්න අමාරුවෙන එක. backrest එකට මන් හිතුවෙ metal දැලක් එයි කියලා ඒකෙත් තියෙන්නේ අර රෙදි mesh එකමයි. backrest එක adjust කරන්න බෑ. පුටුව උඩට පහලට ගන්නවට අමතරව ඉස්සරහට පස්සට පැද්දි පැද්දි ඉන්න විදියට හදන්න පුළුවන්. armrest නැතුව ඉන්න ඔ්නෙනම් ඒවා උඩටම ගන්න පුළුවන් නැත්තං නෝමල් තමයි ඒ දෙක මග නවත්තන්න බෑ. තව headrest එක table fan වල ඔළුව උඩට පහලට adjust කරනවා වගේ levels තුනකට adjust කරන්න පුළුවන්. සැළුන්වල පුටුවල වගේ කෙලින් උඩට පහලට ගන්න බෑ. පුටුවෙ කොහෙවත් metal නෑ. Click to expand... e ganata watinawada machan ... idaganna cusion eka kohomada.. godak flat wage neda
jay971 said: කිලෝ පනස්ගානක් (මන් හිතන්නේ) මේසේ කකුල් විතරයි metal. පුටුවෙ එහෙම පෙනුනට ඒවා hard plastic. අවුලක් නෑ. කවරයක් නම් දාගන්න වෙයි. දැනට ෂර්ට් එකක් වනාගන්නවා ෂර්ට් නැතුව වැඩකරද්දි විතරක්. armrest, seat දෙකේම sponge එකට උඩින් තියෙන්නෙ රෙදි mesh එකක්. leather කොහවෙත් නෑ. ඒකෙ තියන අවාසියක් තමයි කෑම කෑලි වගේ මොනාහරි mesh එක ඇතුලට ගියොත් ගන්න අමාරුවෙන එක. backrest එකට මන් හිතුවෙ metal දැලක් එයි කියලා ඒකෙත් තියෙන්නේ අර රෙදි mesh එකමයි. backrest එක adjust කරන්න බෑ. පුටුව උඩට පහලට ගන්නවට අමතරව ඉස්සරහට පස්සට පැද්දි පැද්දි ඉන්න විදියට හදන්න පුළුවන්. armrest නැතුව ඉන්න ඔ්නෙනම් ඒවා උඩටම ගන්න පුළුවන් නැත්තං නෝමල් තමයි ඒ දෙක මග නවත්තන්න බෑ. තව headrest එක table fan වල ඔළුව උඩට පහලට adjust කරනවා වගේ levels තුනකට adjust කරන්න පුළුවන්. සැළුන්වල පුටුවල වගේ කෙලින් උඩට පහලට ගන්න බෑ. පුටුවෙ කොහෙවත් metal නෑ. Click to expand... e ganata watinawada machan ... idaganna cusion eka kohomada.. godak flat wage neda
J jay971 Active member Aug 22, 2017 320 189 43 Sep 23, 2021 #47 LegendWarrior said: e ganata watinawada machan ... idaganna cusion eka kohomada.. godak flat wage neda Click to expand... Flat වගේ නෑ හැබැයි ෂර්ට් නැතුව ඉඳගත්තම පිට කසනවා ඒ හින්දා මොකක්හරි දාගෙන ඉඳගන්න ඕනි
LegendWarrior said: e ganata watinawada machan ... idaganna cusion eka kohomada.. godak flat wage neda Click to expand... Flat වගේ නෑ හැබැයි ෂර්ට් නැතුව ඉඳගත්තම පිට කසනවා ඒ හින්දා මොකක්හරි දාගෙන ඉඳගන්න ඕනි