Legal ප්‍රශ්නයක්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඔනේ මට video edit project එකක් හම්බ උනා එකේ තියේන් ලොකේ ප්‍රසිද්ධ restaurant එකක කැම හොද නැ helthly නැ කියලා documntry එකක් වගේ යනවා script එක වොයිස් එක video ටික දෙනවා මට තියෙන්නෙ මේක කපලා කොටලා sub දාන්න මේ වගේ එකක් කරලා legal action එකක් එයිද මම edit කර නිසා මට දුන්නෙ ලංකාවේ එකෙක් එයාට fiver එකෙන් හම්බවේලා වගේ ලොකු ගානකුත් හම්බ් වේන්නෙ නැ plus point එක තියෙන්නෙ මේක හොදට කරලා දුන්නම ඉස්සහරට තව වැඩ එනවා...
     
    • Like
    Reactions: RottenCOLT

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747

    Video ekema yana voice ekata sub dammata nadu daanna beruwa athi. Oka karana ekata nadu watei. Also owata nadu danne ne ban dan kaaley. Unta oya wage ewa enawa athi ona taram
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    oya wage ewwa one tharam oya youtube eke tiyenne. awulak nathi wei.

    "plus point එක තියෙන්නෙ මේක හොදට කරලා දුන්නම ඉස්සහරට තව වැඩ එනවා..." mewwa nam surangana katha. :D
     
    • Like
    Reactions: RottenCOLT