මාර ප්‍රස්නයක් වෙලා බන් මගේ යාලුවෙක්ට යාලුවා කෙල්ලට බූට් එකක් දෙන්න හදන්නේ. දැන් ඒ කෙල්ල suicide කර ගන්නවා කියලා යාලුවවා බය කරලා. යාලුවට දෙන්න හොද උපදෙසක් දීපල්ලකෝ නීතියෙන් බේරෙන්න හරි බැරි වෙලා හරි කෙල්ල එහෙම කරගත්තොත්....:no: