Legal Help Wanted

May 27, 2011
10
0
0
යාලුවනේ මට ලොකු උදව්වක් ඕනි නිතිය සම්බන්දයෙන් මෙන්න මෙකයි සිද්දිය.

මම යාලු වෙලා ඉන්න කෙල්ලට එය කලින් යාලු වෙලා ඉදිය කොල්ලගෙන් හරි වදේ. ඒ Affair එක මගේ කෙල්ල නවත්තල දැන් අවරුදු 2කට වැඩියි. වෙලා තියෙන්නේ මිනිහ වැඩ කරන්නේ නැවක ඉතින් ලංකාවට එන්නේ ඌ මස 6කට පාරක් වගේ. ඉතින් මේ යකා ලංකාවට අවහම හරිම කරදරේ මගේ කෑල්ලට. ඒකිට මු තර්ජනය කරනවා. මරනවා කියනවා, මහා රෑ ගෙවල් ලගට ඇවිත් පිස්සු නටනවා මේ යකා. අනික කෙල්ලගේ චරිතේ ගාතනය කරනවා මු FB එකේ Fake account හදනවා මහා ජරා මගුල් දානවා ඊට පස්සේ මුගේ වැඩ සේරම 3rd class වැඩ. bus එකේ මගේ කෙල්ල යනවනම් කොහොම හරි යන වෙලාවක් අල්ලලා කෙල්ලව bus එකේ නගින වෙලාවට bus එකෙන් වට්ටන්න පවා හදනවා මූ. කෙල්ලගේ තාත්තා නැ කෙල්ල අහිංසක කෙල්ලෙක්. ඒකයි මු මෙච්චර ජරා වැඩ කරන්නේ බය නැතුව. අනික මමත් වලි වලට යන dial එකක් නෙවේ මචන්ලා. ඉතින් අපි මේ සම්බන්දව පොලිසි ගියා එතකොට පොලිසියෙන් කියනවා මේ කොල්ලගේ ගෙදර address එක අපිට හොයාගෙන එන්නලු. ඔව්ව අපිට කරන්න පුලුවන්නම් අපි පොලිසි යන්නේ නෑ නේ . ඉතින් යාලුවනේ මට මේකට හොදම විසදුමක් නීතිමය මාර්ගයෙන් කව්රු හරි දන්නවනම් කියා දෙනවද සැහෙන්න ලොකු උදව්වක්

:( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(

Yaluwane mata loku udawwak oni nithi sambandayen menna mekai siddiya.

Mama yalu wela inna kellata eya kalin yalu wela idiya kollagen hari karadarai. e Affair eka mage kella nawattala dan awrudu 2 kata wada wadi. wela tiyenne miniha wada karanne Ship ekaka. iten lankawata enne masa 6kata parak wage. ithin me yaka lankawata awahama harima karadare mage kallata. ekita mu tharjanaya karanawa. Maranawa kiyanawa, maha ra gewal lagata awit pissu natanawa me yaka. anika mu mage kellage charithe gatanaya karanawa. mu FB eke Fake account hadala maha jara dewal danawa eke. muge serama teyenne 3rd class wada. mage kella bus eke yana welawalata awilla kella bus ekata naginakota bus ekenut wattanna try karanawa me kala kanniya. mage kella ahinsaka kellek. ekige tattah na ekai me kala kanniya baya natuwa me wage jara wada karanne. anika mamat wali walata bara dial ekak newei machanlaa. iten api me sambandawa Police giya etakota police apita kiyanawa uge gedara Adress eka hoyagena ennalu. owwa apita karanna puluwan nam polici oni na ne ban. iten yaluwane mata me prashneta hodama nitimaya wisadumak denna puluwannam loku udawwak
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කෙල්ල දන්නෙ නැද්ද ඔය කියන කෙනාගෙ address එක?:oo: ......කලින් යාලු වෙලා හිටියා නම් නොදැන ඉන්න විදියක් නැහැ නේද? :oo:....
     
    May 27, 2011
    10
    0
    0
    කෙල්ල දන්නෙ නැද්ද ඔය කියන කෙනාගෙ address එක?:oo: ......කලින් යාලු වෙලා හිටියා නම් නොදැන ඉන්න විදියක් නැහැ නේද? :oo:....

    Kella u ekka yalu wela idala tiyenne one month witarai ban u chater kiyala tamai nawattala tiyenne. iten phone no nam dannawa uge bt eka eka dawasata eka eka no uge tiyenne
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඕව පොලිසි ගානේ ලැගල කරන්න පුළුවන් වැඩ නෙවෙයි. උබේ ගෑණි උබේ වගකීම, ඕක කෙල්ල පස්සෙන් එන වෙලාවක අල්ලලා දෙකක් ඇනපන්. වලි දාගන්න තරම් හයියක් නැත්තම් යාලුවෝ ටිකක් එක්කන් පල. එහෙමත් නැත්තම් කාට හරි කියක් හරි දීල වැඩේ සෙට් කරපන්. එහෙමත් නැත්තම් කෙල්ල අතේ උට තෑග්ගක් යවපන් වස දාල, තප්පර 60 ඉදන් ඉහලට වැඩ බඩු තියෙනවා :oo:
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    යාලුවනේ මට ලොකු උදව්වක් ඕනි නිතිය සම්බන්දයෙන් මෙන්න මෙකයි සිද්දිය.

    මම යාලු වෙලා ඉන්න කෙල්ලට එය කලින් යාලු වෙලා ඉදිය කොල්ලගෙන් හරි වදේ. ඒ Affair එක මගේ කෙල්ල නවත්තල දැන් අවරුදු 2කට වැඩියි. වෙලා තියෙන්නේ මිනිහ වැඩ කරන්නේ නැවක ඉතින් ලංකාවට එන්නේ ඌ මස 6කට පාරක් වගේ. ඉතින් මේ යකා ලංකාවට අවහම හරිම කරදරේ මගේ කෑල්ලට. ඒකිට මු තර්ජනය කරනවා. මරනවා කියනවා, මහා රෑ ගෙවල් ලගට ඇවිත් පිස්සු නටනවා මේ යකා. අනික කෙල්ලගේ චරිතේ ගාතනය කරනවා මු FB එකේ Fake account හදනවා මහා ජරා මගුල් දානවා ඊට පස්සේ මුගේ වැඩ සේරම 3rd class වැඩ. bus එකේ මගේ කෙල්ල යනවනම් කොහොම හරි යන වෙලාවක් අල්ලලා කෙල්ලව bus එකේ නගින වෙලාවට bus එකෙන් වට්ටන්න පවා හදනවා මූ. කෙල්ලගේ තාත්තා නැ කෙල්ල අහිංසක කෙල්ලෙක්. ඒකයි මු මෙච්චර ජරා වැඩ කරන්නේ බය නැතුව. අනික මමත් වලි වලට යන dial එකක් නෙවේ මචන්ලා. ඉතින් අපි මේ සම්බන්දව පොලිසි ගියා එතකොට පොලිසියෙන් කියනවා මේ කොල්ලගේ ගෙදර address එක අපිට හොයාගෙන එන්නලු. ඔව්ව අපිට කරන්න පුලුවන්නම් අපි පොලිසි යන්නේ නෑ නේ . ඉතින් යාලුවනේ මට මේකට හොදම විසදුමක් නීතිමය මාර්ගයෙන් කව්රු හරි දන්නවනම් කියා දෙනවද සැහෙන්න ලොකු උදව්වක්

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(

    Yaluwane mata loku udawwak oni nithi sambandayen menna mekai siddiya.

    Mama yalu wela inna kellata eya kalin yalu wela idiya kollagen hari karadarai. e Affair eka mage kella nawattala dan awrudu 2 kata wada wadi. wela tiyenne miniha wada karanne Ship ekaka. iten lankawata enne masa 6kata parak wage. ithin me yaka lankawata awahama harima karadare mage kallata. ekita mu tharjanaya karanawa. Maranawa kiyanawa, maha ra gewal lagata awit pissu natanawa me yaka. anika mu mage kellage charithe gatanaya karanawa. mu FB eke Fake account hadala maha jara dewal danawa eke. muge serama teyenne 3rd class wada. mage kella bus eke yana welawalata awilla kella bus ekata naginakota bus ekenut wattanna try karanawa me kala kanniya. mage kella ahinsaka kellek. ekige tattah na ekai me kala kanniya baya natuwa me wage jara wada karanne. anika mamat wali walata bara dial ekak newei machanlaa. iten api me sambandawa Police giya etakota police apita kiyanawa uge gedara Adress eka hoyagena ennalu. owwa apita karanna puluwan nam polici oni na ne ban. iten yaluwane mata me prashneta hodama nitimaya wisadumak denna puluwannam loku udawwak

    යකෝ මගේ කෙල්ලට ඔහොම කළා නම් මම ඕකගේ ඇට දෙක රිවර්ට් කරලා

    උබට ගෑනිව බලාගන්න බැරිනම් බැන්දට පස්සේ ගමම ඇරලා යාවි

    අනාත කුකුලෙක්
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    වලතර ට කියලා මන්නෙන් කොටවපං..

    බම්ප්
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මචං උඹේ කෙල්ලට කාන්තා හිංසනය යටතේ අරූට ගේම අදින්න පුලුවන්. පොලීසියේ ගිහින් පැමිණිල්ල දාපං කලින් යාලු වෙලා හිටපු ----- ( නම ) යන අය හිංසා කරනවා, මරණ තර්ජනය කරනවා කියලා. පොලීසියේ කාන්තා කාර්යාංශයට යන්න..උන්ට පැමිණිල්ල ලියා ගන්න ම වෙනවා. පැමිණිල්ල ලියාගෙන පැමිණිල්ලේ පිටපතක් ගනින් එදාම
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    oka waliyen nathuwa dharmen karapan.shape eke kellata hari kiyala uwa lassanata talk ekak deela magata genwagena a ena welawat policiye hari moke hari ewun dethun denketa enda kiyala mansawa kotu krala deepan.naththam uba yaluwo tikakata hari kiyala neethiya athata ganin.kello dagattama parissam krandath danaganin machan.nattam wadak nae.kellek kollagen full guard ekak hoynwa.ehema nathi unoth kella ubawath daala yai.
     
    May 27, 2011
    10
    0
    0
    මචං උඹේ කෙල්ලට කාන්තා හිංසනය යටතේ අරූට ගේම අදින්න පුලුවන්. පොලීසියේ ගිහින් පැමිණිල්ල දාපං කලින් යාලු වෙලා හිටපු ----- ( නම ) යන අය හිංසා කරනවා, මරණ තර්ජනය කරනවා කියලා. පොලීසියේ කාන්තා කාර්යාංශයට යන්න..උන්ට පැමිණිල්ල ලියා ගන්න ම වෙනවා. පැමිණිල්ල ලියාගෙන පැමිණිල්ලේ පිටපතක් ගනින් එදාම

    Bohoma isthuthi yaluwa