lenovo ලැපක් ගද්දි?

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මුලින්ම lenovo සයිට් එකට ගිහින් ඔය මොඩල් එකට ලැබෙන්නේ මොන අයිටම් ද කියලා චෙක් කරපන් ??

    මම දන්න තරමට අනිවා නොමිලේ බග් එකක් ලැබෙන්න ඕනේ නැත්නම් එතන මොකක් හරි මගඩියක්

    lenovo වට වඩා මම රේක් කරන්නේ asus හරි dell i3

    බොහොම අමාරුවෙන් තමයි ලැපක් ගන්නේ මම නම් කියන්නේ 5000-10000k කමක් නැහැ අවශය දේ ගන්න පස්සේ වැඩ කරන යනොකට මොනා හරි වුනොත් ඔක්කොම සල්ලි අපරාදේ
    මතක තියාගන්න වර්රන්ට් වැඩිම ඒජන්ට් ගෙන් ගන්න

    asus - jkoa , epsi
    accer - mcenter, buyabans
    dell - buyabans මම පෞද්ගලිකව ලැපක් ගන්නවා නම් ඔය තැන වලින් විතරයි ගන්නේ

    https://buyabans.com/product-info/lenovo-notebooks-ip310-i3-lvpclip310i3

    Is Abans good to buy a laptop? I had many many troubles after buying a Toshiba from them. Had to change the hard disk 3 times within the 1st year.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    lenovo ගන්ඩ එපා බන්, ඔය රෙද්ද හිර වෙනව,

    Lenovo පට්ටගහන්න පුලුවන් ලැප් බ්‍රෑන්ඩ් එකක් බ්‍රෝ ගන්නවනම් thinkpad එක ගන්න ඕන සුපිරි ideapad නම් චා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    Epsi ල JK ල ssd ගහල දෙනවා කිව්වම.. call එකක් දීල බලහන්..
    දුන්නොත් abans එකේ ගහල දෙන්න බෑ කිව්ව එකාට call එකක් දීල කියහන් ssd එක අරන් තලල කරලා උලක් හදල එක උඩින් වාඩි වෙන්න කියල.. :frown:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;23498471 said:
    Epsi ල JK ල ssd ගහල දෙනවා කිව්වම.. call එකක් දීල බලහන්..
    දුන්නොත් abans එකේ ගහල දෙන්න බෑ කිව්ව එකාට call එකක් දීල කියහන් ssd එක අරන් තලල කරලා උලක් හදල එක උඩින් වාඩි වෙන්න කියල.. :frown:

    :rolleyes: :rolleyes:
    එතකොට උන් ගහල දෙයිද :P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Is Abans good to buy a laptop? I had many many troubles after buying a Toshiba from them. Had to change the hard disk 3 times within the 1st year.

    epsi jkoa(%95) ලා තරමටම නැති වුන්ත් සාමානයෙන් ගන්න(%70-65) හොද තැනක් හැබැයි නිකන් තැන තැන වල තියන් සොරුම් වලින් ගන්නේ නැතිව බයිඅබාන්ස් ප්‍රධානම තැනින් ගන්න එක හොදයි ,

    කොමහරි වුන් වොරන්ටි ක්ලෙම් කරලා දුන්න නේ , අනිත් තැන් වල වොරන්ටි ලැබේද කියලත් සුවර් නැහැ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලේනොවෝ හොදය්ද බන්...

    මන් අවරුදු 5ක් එක දිගට ඇද්ද ලැටිටියුඩ් එකක් ගොනා වගේ... රෙස්ටර්ට් කරෙත් කලාතුරකින් පට්ට ස්ලෝව් වෙනකොට , දැන් ඒක ආයේ පට්ට ගහනවා රැට පිරිත්... 24 හවර්ස් ඔන්

    ඔය තියෙන්නේ බන්... ලේනොවෝ නම් එහෙම අදින්නේ නැ... හැබය් ලාබය්
     
    :) thanks