lenovo ලැපක් ගද්දි?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනිවාර්යයෙන් බෑග් එකක් හම්බෙන්න ඕනෙද බං ? බෑග් නැතුව එන්නෙ refurbished වගේ මොකක් හරි සීන් එකක් තියෙනවද?
    barclays එකෙං ගන්න ඉන්නෙ ip 320
     
    • Like
    Reactions: EGhewg5

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    අනිවාර්යයෙන් බෑග් එකක් හම්බෙන්න ඕනෙද බං ? බෑග් නැතුව එන්නෙ refurbished වගේ මොකක් හරි සීන් එකක් තියෙනවද?
    barclays එකෙං ගන්න ඉන්නෙ ip 320

    එහෙම කියන්න බැනේ බන්. ඕනනම් කෙනෙක්ට වෙනම Backpack එකක් ගෙන්නලා ලැප් එකත් එක්ක එකට දෙන්න පුළුවන්නේ.

    Barclays එකෙන් මාත් ගත්තේ. අපරාදේ කියන්න බැ උන්ට ලැප් එක sale කරගන්න කිසිම ආසාවක් තිබුනේ නැ.
    ලැප් එක දෙන්න බැ බැ බැ... කියද්දී බලෙන් වගේ සල්ලි දීලා අරගෙන ආවේ.
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ehema kiyanna ba bn. Ona nam Backpack ekak wenama gennala Lap ekath ekka ekata denna puluwanne.

    :( refurbished ද කියල හොයන්න ක්‍රමයක් නෑ? කොහොම හරි original නං ලැපක් එන්නෙ backpack එකක් එක්කද?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,043
    1
    28,482
    113
    refurbished වුනත් උන් මොනවහරි bag එකක් නම් දෙයි. ඊට වඩා නරකද authorized agent ගෙන් හරි පිටරටින් එන අදුනන කෙනෙකුට කියලහරි ගෙන්න ගත්තොත්?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    refurbished වුනත් උන් මොනවහරි bag එකක් නම් දෙයි. ඊට වඩා නරකද authorized agent ගෙන් හරි පිටරටින් එන අදුනන කෙනෙකුට කියලහරි ගෙන්න ගත්තොත්?

    authorized agent ssd ගහල දෙන්න බෑ කියනව. අරගෙන ගලෝල මං ගහගත්තොත් warranty නැතුව යනව. අඳුරන කවුරුත් රට නෑ
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    xxx

    අනිවාර්යයෙන් බෑග් එකක් හම්බෙන්න ඕනෙද බං ? බෑග් නැතුව එන්නෙ refurbished වගේ මොකක් හරි සීන් එකක් තියෙනවද?
    barclays එකෙං ගන්න ඉන්නෙ ip 320

    Mage recommend eka lankawen gana epa....refurbished ewa..

    1.I brought Lenovo laptop from US , it comes with original windows + office 365.But most of brand in sri lanka , without original copy of windows..

    2.i received only cardboard box with include serial and windows details
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mage recommend eka lankawen gana epa....refurbished ewa..

    1.I brought Lenovo laptop from US , it comes with original windows + office 365.But most of brand in sri lanka , without original copy of windows..

    2.i received only cardboard box with include serial and windows details

    thanks
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    :( refurbished ද කියල හොයන්න ක්‍රමයක් නෑ? කොහොම හරි original නං ලැපක් එන්නෙ backpack එකක් එක්කද?

    Refer this article: https://forums.lenovo.com/t5/Gaming...aptop-is-refurbished-or-not/m-p/3645550#M5918

    As explained in this and this post :

    " Officialy refurbished Lenovo units are clearly marked, and have the last part of the serial number changed, say from 6465-AU1 to 6465-RF1, the latter meaning "refurbished". "

    "Depends on where you buy it, if it is official Lenovo products, a refurbished machine would have a sticker at the bottom saying the product is refurbished, and would have a 'REF' in the model number"

    Checking on the warranty lookup for further details like manufacturing date / start date warranty and better yet to call in technical support to have it checked ( private message me if you like with the serial number but not to post since SN should be confidential). The local seller have it also from main reseller too but as long as the warranty stands ok then you are still covered with the same warranty for every new machine.

    Hope this help answer your query.
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Mage recommend eka lankawen gana epa....refurbished ewa..

    1.I brought Lenovo laptop from US , it comes with original windows + office 365.But most of brand in sri lanka , without original copy of windows..

    2.i received only cardboard box with include serial and windows details

    Refurbished import karanawanam hoda laps ganna puluwan.
    Eth shipping cost eka wadiyi neda..?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    ado math IP 320 i3 7th generation ekak ganna baluwa 56K wage price eka

    Bag ekak nam hambenawa

    oke DDR 3 da DDR 4 da enne ?

    BTW original nam enne sealed box ekaka. Ape issaraha un packing kadanna ona
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    lenovo site eke thiyenawa ube lap eke details auto detect karaganna software ekak. eka dala baluwama lap eke details denawa. mata mathaka hatiyata wikunapu dates wage dewaluth thiyenawa. hariyatama mathaka na. lenovo ekata enne toshiba hdd eka nam cha. anith ewa awlak na
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba kohe branch ekenda baluwe. cash price da ?

    number ekak thiyenawanam diyanko unge

    කොල්ලුපිටියෙ branch එකේ. කෑශ් ගෙවල ගන්නවනං ගාන 65200ක් වෙනව කාඩ් වලට 18%off දෙනව උඹට 53464කට ගත්තෑකි.
    https://buyabans.com
    මේකෙ ඇති contact number එකක් බලපං.