Lenovo K3 Note එක පාවිච්චි කරන කට්ටිය කව්ද ඉන්නේ? මගේ දැනට තියෙන phone එක ට වතුර ගිහින්. ආයේ එනකල් android phone එකක් ගන්න හිතුව අඩුවට.
K3 Note එක dialcom එකේ 27ක් කියනවා. online ගන්නවානම් shipping එක්කම 22ක් වගේ වෙන්නේ. එත් මට හෙට වගේ phone එක ගන්න ඕනේ. ලංකාවේ ගන්න තැනක් දන්නවා ද?
phone එක පාවිච්චි කරන අය මොකද කියන්නේ හොදයි ද? lag වෙනවා ද 5.0 වලට?