මචන්ල, Reddit එකේ, ලංකාවේ fb group වල ගොඩක් පෝස්ට් දැක්කා Lenovo LOQ display issues, motherboard issues ගැන.
මේ කියන තරම් ලෙඩ එනවද? එහෙම නැත්නම් පරන model වල විතරක් ආපු අවුලක්ද?
මේ කියන තරම් ලෙඩ එනවද? එහෙම නැත්නම් පරන model වල විතරක් ආපු අවුලක්ද?
hariyatama one year yaddi iwarai. wadiyenma use kareth external monitor ekak. replace kareth na thama aaye okema unoth kiyala.