ලෙනොවො ජරාව නම් ගන්නහ් එපා චාටර් ම බිල්ඩ් කොලිටි තියෙන්නෙහ්
පස්සෙ අඩන්න එපා ...
11 එකක් යුස් කරා අවුරුදු ගානකට කලින්Thinkpad use karala tyada?
Mokakda ube model eka?11 එකක් යුස් කරා අවුරුදු ගානකට කලින්
හැබැයි මගෙහ් ලැප් පවිච්චි කරපු එවුන්ගෙ ගොඩක් ලෙන්වො එවා අවුරුද්ද පනිනකොටම කෙල උනාහ්
උන්ගේ බිල්ඩ් කොලිට් හෙන චාටර් බ0 උබම බලපන් රිවිව්ස් නෙට් එකෙ ...
ලෙනොවො ජරාව නම් ගන්නහ් එපා චාටර් ම බිල්ඩ් කොලිටි තියෙන්නෙහ්
පස්සෙ අඩන්න එපා ...
11 එකක් යුස් කරා අවුරුදු ගානකට කලින්
හැබැයි මගෙහ් ලැප් පවිච්චි කරපු එවුන්ගෙ ගොඩක් ලෙන්වො එවා අවුරුද්ද පනිනකොටම කෙල උනාහ්
උන්ගේ බිල්ඩ් කොලිට් හෙන චාටර් බ0 උබම බලපන් රිවිව්ස් නෙට් එකෙ ...
Mehemai machan, lankawe godak companies wala tiyenne lenovo ideapad ,mokada ape region ekata enne ideapad nisa,ganipu kenekta therei awuruddak, ekahamarak yanakota, think pad series eka normally ideapad walata wada hodai,
11 එකක් යුස් කරා අවුරුදු ගානකට කලින්
හැබැයි මගෙහ් ලැප් පවිච්චි කරපු එවුන්ගෙ ගොඩක් ලෙන්වො එවා අවුරුද්ද පනිනකොටම කෙල උනාහ්
උන්ගේ බිල්ඩ් කොලිට් හෙන චාටර් බ0 උබම බලපන් රිවිව්ස් නෙට් එකෙ ...
ThinkPad පාවිච්චි කරා නම් උඹ කවදාවත් ඔහොම කතාවක් කියන්නේ නෑ. Lenovo එකෙන් ගහනවා Laps වර්ග දෙක තුනක්. ThinkPad series එක තමයි Lenovo ලාගේ හොදම Lap series එක. ඒක IBM එකෙන් ගහපු එකක්. තවම Continue කරගෙන එනවා. එක ගැන චාටර් කියන්නේ උඹ පාවිච්චි කරලා ඇත්තේ IdeaPad එක වෙන්න ඕන. මම තවම Lenovo ThinkPad T430 එකක් පාවිච්චි කරනවා. SSD දාලා 16GB Ram එකත් එක්ක පාවිච්චි කරන්නේ. මේක දැනට අව්රුදු 4කටත් එහා. කිසිම හෙනයක් නෑ. පට්ට ලැපක්. ThinkPad එකක් පොඩ්ඩක් පාවිච්චි කරලා බලපන් කොහොමද Build Quality කියලා. වැඩි විස්තර ඕන නම් මේකෙන් බලපන්සිරාවටම උඹ තින්ක්පෑඩ් පාවිච්චි කරාද?ThinkPad පාවිච්චි කරා නම් උඹ කවදාවත් ඔහොම කතාවක් කියන්නේ නෑ. Lenovo එකෙන් ගහනවා Laps වර්ග දෙක තුනක්. ThinkPad series එක තමයි Lenovo ලාගේ හොදම Lap series එක. ඒක IBM එකෙන් ගහපු එකක්. තවම Continue කරගෙන එනවා. එක ගැන චාටර් කියන්නේ උඹ පාවිච්චි කරලා ඇත්තේ IdeaPad එක වෙන්න ඕන. මම තවම Lenovo ThinkPad T430 එකක් පාවිච්චි කරනවා. SSD දාලා 16GB Ram එකත් එක්ක පාවිච්චි කරන්නේ. මේක දැනට අව්රුදු 4කටත් එහා. කිසිම හෙනයක් නෑ. පට්ට ලැපක්. ThinkPad එකක් පොඩ්ඩක් පාවිච්චි කරලා බලපන් කොහොමද Build Quality කියලා. වැඩි විස්තර ඕන නම් මේකෙන් බලපන්
https://en.wikipedia.org/wiki/ThinkPad
සිරාවටම උඹ තින්ක්පෑඩ් පාවිච්චි කරාද?ThinkPad පාවිච්චි කරා නම් උඹ කවදාවත් ඔහොම කතාවක් කියන්නේ නෑ. Lenovo එකෙන් ගහනවා Laps වර්ග දෙක තුනක්. ThinkPad series එක තමයි Lenovo ලාගේ හොදම Lap series එක. ඒක IBM එකෙන් ගහපු එකක්. තවම Continue කරගෙන එනවා. එක ගැන චාටර් කියන්නේ උඹ පාවිච්චි කරලා ඇත්තේ IdeaPad එක වෙන්න ඕන. මම තවම Lenovo ThinkPad T430 එකක් පාවිච්චි කරනවා. SSD දාලා 16GB Ram එකත් එක්ක පාවිච්චි කරන්නේ. මේක දැනට අව්රුදු 4කටත් එහා. කිසිම හෙනයක් නෑ. පට්ට ලැපක්. ThinkPad එකක් පොඩ්ඩක් පාවිච්චි කරලා බලපන් කොහොමද Build Quality කියලා. වැඩි විස්තර ඕන නම් මේකෙන් බලපන්
https://en.wikipedia.org/wiki/ThinkPad

using one for 7 years now.