Lenovo Thinkpad T470s මේක වටීවිද?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,243
    24,392
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලෝන් එකක් දාල හරි කාඩ් එකකින් installment ගෙවන්න හරි අලුත් එකක් ගන්න ට්‍රයි කරපන්
    2nd lap එක විදියට තියාගන්න. ebay බලුව, ebay අඩුයි වගේ ගෙන්නන එක.

    Conditions honda nam watinawa. patta gahanna puluwn. Keyboard and Speker hondata check karanna
    බෑනෙ බන් චෙක් කරන්න daraz එකෙන් බැලුවෙ
    ------ Post added on Nov 11, 2022 at 9:22 PM
     
    • Like
    Reactions: kinkon

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    used කල Lenovo Thinkpad T470s එකක් Rs.85k වෙනව
    i5 6th Gen, 8GB Ram, 256GB SSD
    මේ ගානට මේක වටීවිද
    1668308902717.png
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    678
    829
    93
    Processor eka i5 6300u ද?
    මං ගාවත් තියෙනවා එකක්.
    නිකන් windows 10 එකේ windows open කරද්දි පවා පොඩි noticable lag එකක් තියෙනවා. I5 10th gen එකකට සාපේක්ෂව.🥴
     
    • Love
    Reactions: Amith0424

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States

    HP EliteBook 820 G3​


    Processor Intel(R) Core(TM) i7-6600U CPU @ 2.60GHz 2.81 GHz
    Installed RAM 8.00 GB (7.88 GB usable)
    Intel® HD Graphics 520
    128 SSD

    meka gatte 70kta week ekakata kalin me ganata padu naha habayi. :P
     
    • Love
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,392
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Uba kohenda oka baluwr
    daraz Ace Store එකේ. එකෙක් review එකක් දාල තිබ්බ උන් හරිනෑ කියල

    T470 eka kiyada dan oke?
    1,17
    https://myitem.lk/product/lenovo-thinkpad-t470-14-1-fhd-core-i7-256gb-ssd-8gb-ddr4-copy/
    ------ Post added on Nov 13, 2022 at 12:18 PM

    HP EliteBook 820 G3​


    Processor Intel(R) Core(TM) i7-6600U CPU @ 2.60GHz 2.81 GHz
    Installed RAM 8.00 GB (7.88 GB usable)
    Intel® HD Graphics 520
    128 SSD

    meka gatte 70kta week ekakata kalin me ganata padu naha habayi. :P
    kohenda mchn
    ------ Post added on Nov 13, 2022 at 12:22 PM