Lenovo ThinkPads ගැන උඹලාගේ අදහස්,අත්දැකීම් කොහොමද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම නම් Lenovo ලැප් පාවිච්චි කරලම නෑ.අලුත්ම ලැප් එකකට යන්න බැරි නම් ,හුගක් උන් කියනවා සෙකන්ඩ් හෑඩ් Thinkpad එකකට යන එක හොඳයි කියලා.. ඕන විදියට අප්ග්‍රේඩ් කරගන්නත් පුලුවන්ලු..

    අහලා තියෙන විදියට ටී සීරීස් එකේ අන්තිමටම ආපු හොඳම ලැප්ටොප් එක T480 කියනවා.මේක ඇත්තද?
    T480 වල නම් 8th gen CPU එන හින්දා වින්ඩෝස් 11 ගහන්නත් පුලුවන්.Ports වල අඩුවකුත් නැති හින්දා පිටින් ගැජට් අනම් මනම් ගන්න ඕනේත් නෑ අලුත් ලැප්වලට වගේ.

    අවුලකට තියෙන්නේ මේකේ වෙනම ග්‍රැෆික් කාඩ් එකක් නැති එක.සමහර වර් ෂන් වල 2GB වගේ GPU එකක් එනවා කියලා අහලා තියෙනවා.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මට රට හිටපු නෑදෑයෙක් එව්ව 2nd hand ThinkPad X240ක් 2019 දි. තවම පට්ට ගහනව කිසි අවුලක් නෑ. ThinkPad වලටම හදපු external battery එකක් සෙට් කරල තියෙන්නෙ තවම පැය 4ක් විතර අදින්න පුලුවන් අවුලක් නැතුව. Recommended.
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1675692907542.png


    1675693082095.png


    #1 in PC Vender Market Share - Lenovo
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අපේ ඔෆිස් එකේ කලින් වැඩ කරන අයට දුන්නා Thinkpad x1 carbon. සිරා ලැප්ටොප්. බිල්ඩ් කොලිටිය බැටරි ෆීචර්ස් අතින් ගත්තත් සේරම හොඳයි. අන්තිමට ආපු මොඩල් නං මොනවද දන්නෙ නැහැ නමුත් ඒ දීපු කාලෙන නං ලැප්ටොප් සිරා.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔපිසියෙන් දුන්නේ Thinkpad එකක් ආයේ කියන්න වචන නැ මන් දැනට පාවිච්චි කරපු සුපිරිම එක. දෙපාරක් විතර බිමත් පත බැ උන තම අවුලක් නැ. පොලේ ග ග හා පාවිචිචි කරන්න පුළුවන් බෑටරිත් word, browsering වගේ නම් පැය 7 ක් විතර පුළුවන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    බ්‍රෑන්ඩ් නිව් Consumer grade ලැප්ටොප් එකක මිලම දීල Used business grade ලැප්ටොප් එකක් ගන්න එක නම් මෝඩ වැඩක්

    ඊට වඩා ගොඩක් අඩුවට ලැබෙනවනං අව්ලක් නැහ්