Lenovo ThinkPads ගැන උඹලාගේ අදහස්,අත්දැකීම් කොහොමද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Business model කියන්නේ මොන වගේ ඒව ද? විශේෂත්වය මොකක්ද?
    1.Consumer laptops
    2.Business laptops
    3.Gaming laptops

    තව workstation laptops කියලා .. බරවැඩවලට කියාපු බඩුව.

    Business laptops-බිස්නස් ක්ලාස් එක ටාගට් කරලා ගහන ලැප්ටොප්..

    උන්ට පැය ගානක් එකදිගට පාවිච්චි කරන්න ඕනේ..කල්පැවැත්ම වැඩි වෙන්න ඕනේ..විශ්වාසනීය වෙන්න ඕනේ..

    ඒ කියන්නේ බැටරි ලයිෆ් වැඩියි,ගලේ ගැහුවත් කැඩෙන්නේ නෑවගේ හයිය..කොලිටි එක..මිලිටරි ග්‍රේඩ් ඩියුරබිලිටි .පවර් එක වැඩියි.ගන්න පුලුවන් වැඩත් වැඩියි..බර වැඩ ගන්න පුලුවන්( CPU,GPU පවර් එක වැඩියෙන් ඕන වැඩ )කල්පැවැත්ම වැඩියි,මිල ගත්තම Consumer laptop වලට වඩා වැඩියි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ

    Gaming laptop වලත් බං battery life එක හැරුණහම අනිත් ඔක්කොම තියනවා නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Gaming laptop වලත් බං battery life එක හැරුණහම අනිත් ඔක්කොම තියනවා නේ
    ඔව් දැන් එන ඒවායේ ලොකු වෙනසක් පේන්න නෑ.පිට පෙනුම ඇරෙන්න.ගේමින් ලැප්වල බල්කි ගතිය වැඩියි.

    හැබැයි ඔය වර් ග දේකේ තියෙන ග්‍රැෆික් කාඩ් ගැන මෙහෙම කතාවක් අහලා තියෙනවා.

    "ගේමින් ලැප්ටොප් හදලා තියෙන්නේ graphics consuming කරන්න..

    මොබයිල් වර් ක් ටේෂන් ලැප් ටොප් හදලා තියෙන්නේ graphics create කරන්න.."

    ඕකේ ඇත්ත නැත්ත දන්නේ ඉතින් ගැන GPUs ඔස්තාර් ලා තමයි
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තව දෙයක් තමයි මම දැකපු international space stations සහ space shuttles වල ගොඩක්ම පාවිච්චි කරන්නේ තින්ක් පෑඩ්.. දැන් නම් කොහොමද දන්නේ නැ. ඉස්සර දැකල තියනව.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    brandnew ganna thiyenawada ban mehe, second hand nam thiyenawa
    SecondHand තමයි බැලුවේ..අලුත් එකක් ගන්න පුලුවන් නම් ගේමින් ලැප්ටොප් එකකට යන එක හොඳයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    A unata aiye oya asus ehema laps ikmanata leda denawa. Aran balannako

    Thinkpad kiyanne nam patta gahala poloweth gahanna puluwan badu.
    2014 indan laptop witharai pawichchiya. Dan mainly use karanne Acer dekak. (Aspire, Nitro) 2018 indan me wenakam mokuth awlk na. 2014 gaththa Dell ekath thaama hndata wada battery eka charge wenne nathi eka witharai awlkata thynne (and patta slow hdd nisa)

    Thinkpad T440 dual battery ekakuth thiyenawa ekath awlk nathuwa wada but screen eka podi wadi
     
    • Like
    Reactions: kevin_levin

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    2014 indan laptop witharai pawichchiya. Dan mainly use karanne Acer dekak. (Aspire, Nitro) 2018 indan me wenakam mokuth awlk na. 2014 gaththa Dell ekath thaama hndata wada battery eka charge wenne nathi eka witharai awlkata thynne (and patta slow hdd nisa)

    Thinkpad T440 dual battery ekakuth thiyenawa ekath awlk nathuwa wada but screen eka podi wadi
    Ah ehenam lagadima ekakata badu hambei 😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    Balamu koo 🫣
    Kela wunoth mekak ganna one

    3QKl3z2.png
     
    • Like
    Reactions: Lakshan-Seram

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔකෙන් ගහල එකෙක් මරල ආයෙ ඔෆිස් අරන් යන්නත් පුලුවන්. මරු බාන්ඩේ
    සිරාවටම ආයුදයක් විදියටත් පාවිචිච් කරන්න පුළුවන් . යේ බිම වැටුන කියල පපුවේ අමාරු හැදෙන්නත් නැ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    t480 firmware awulak tiyenawalu. charge wenne nathi.parana nisa update ennet naha wage.balala ganna

    කතාව ඇත්ත තමයි.

    ලෙඩ ගොඩයි වගේ මේකේ

    1.overheat වෙනවාලු සැරටම.දිග වීඩියෝ එකක් එහෙම රෙන්ඩරින් කරද්දි

    2.අනික චාර්ජින් පෝට් එකේ අවුල.ඒකට කෙල වුනොත් පෝර්ට් එක වෙනම දාන්නත් බෑ කියන්නේ.T480 වල ඉදලලු පෝට් එක බෝඩ් එකටම පාස්සලා එවන්නේ.

    තන්ඩර් බෝල්ට් පෝට් එකේ අවුලට පැච් එකක් එව්වා නම් කියනවා.ඊබේ වල තියෙන හුගක් t480 ඒවා ඔය අවුල තියෙන ඒවා ලු.

    මේවායේ බැටරි එහෙමත් දැන් ගන්න නැතුව ඇති.මගේ පරණ ටෙෂිබා ලැප් එක නම් බැටරි නැතුව දුවන්නේ,මේවා එහෙම බැරුව ඇති.

    අලුත් ලැප් එකක් ගන්න බැරි හින්දා T480 එකක් වත් ගන්න කියලා බැලුවේ .ඒකෙත් ලෙඩ බන්. :baffled:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,540
    1
    32,236
    113
    - උඩරට -
    අනිත් සියලුම බ්‍රෑන්ඩ් වලට වඩා මිල වැඩී ඒ වගේම බිල්ඩ් කොලිටි , ඩියුරබිලිටි එකත් වැඩී.. ලෙඩ එන්නේ නෑ ලේසියෙන් .. මගේ තියෙන්නේ Lenovo G500 ලැප් එකක් .. ගත්තේ 2013 .. තවම වැඩ.. මාස 6 කට කලින් ඩිස්ප්ලේ ගියා..එච්චර ටමා අවුල්..

    Lenovo කියන්නේ ඉස්සර තිබ්බ IBM එක..
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනිත් සියලුම බ්‍රෑන්ඩ් වලට වඩා මිල වැඩී ඒ වගේම බිල්ඩ් කොලිටි , ඩියුරබිලිටි එකත් වැඩී.. ලෙඩ එන්නේ නෑ ලේසියෙන් .. මගේ තියෙන්නේ Lenovo G500 ලැප් එකක් .. ගත්තේ 2013 .. තවම වැඩ.. මාස 6 කට කලින් ඩිස්ප්ලේ ගියා..එච්චර ටමා අවුල්..

    Lenovo කියන්නේ ඉස්සර තිබ්බ IBM එක..
    ටී සීරීස් සෙකන්ඩ් හෑන්ඩ් වල තන්ඩර්බෝල්ට් පෝට් එකේ ලෙඩක් බන්.ඒක හැදුනොත් ලැප් එක ඕන් කරන්නත් බෑලු
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,540
    1
    32,236
    113
    - උඩරට -
    ටී සීරීස් සෙකන්ඩ් හෑන්ඩ් වල තන්ඩර්බෝල්ට් පෝට් එකේ ලෙඩක් බන්.ඒක හැදුනොත් ලැප් එක ඕන් කරන්නත් බෑලු
    සමහර ඒවාට ආවේණික ලෙඩ තියෙන්න පුළුවන් ..
    බලල ගනින්..
     
    • Like
    Reactions: Dr.Amdan