1.Consumer laptopsBusiness model කියන්නේ මොන වගේ ඒව ද? විශේෂත්වය මොකක්ද?
Gaming laptop වලත් බං battery life එක හැරුණහම අනිත් ඔක්කොම තියනවා නේ1.Consumer laptops
2.Business laptops
3.Gaming laptops
තව workstation laptops කියලා .. බරවැඩවලට කියාපු බඩුව.
Business laptops-බිස්නස් ක්ලාස් එක ටාගට් කරලා ගහන ලැප්ටොප්..
උන්ට පැය ගානක් එකදිගට පාවිච්චි කරන්න ඕනේ..කල්පැවැත්ම වැඩි වෙන්න ඕනේ..විශ්වාසනීය වෙන්න ඕනේ..
ඒ කියන්නේ බැටරි ලයිෆ් වැඩියි,ගලේ ගැහුවත් කැඩෙන්නේ නෑවගේ හයිය..කොලිටි එක..මිලිටරි ග්‍රේඩ් ඩියුරබිලිටි .පවර් එක වැඩියි.ගන්න පුලුවන් වැඩත් වැඩියි..බර වැඩ ගන්න පුලුවන්( CPU,GPU පවර් එක වැඩියෙන් ඕන වැඩ )කල්පැවැත්ම වැඩියි,මිල ගත්තම Consumer laptop වලට වඩා වැඩියි
ඔව් දැන් එන ඒවායේ ලොකු වෙනසක් පේන්න නෑ.පිට පෙනුම ඇරෙන්න.ගේමින් ලැප්වල බල්කි ගතිය වැඩියි.Gaming laptop වලත් බං battery life එක හැරුණහම අනිත් ඔක්කොම තියනවා නේ
SecondHand තමයි බැලුවේ..අලුත් එකක් ගන්න පුලුවන් නම් ගේමින් ලැප්ටොප් එකකට යන එක හොඳයි.brandnew ganna thiyenawada ban mehe, second hand nam thiyenawa
2014 indan laptop witharai pawichchiya. Dan mainly use karanne Acer dekak. (Aspire, Nitro) 2018 indan me wenakam mokuth awlk na. 2014 gaththa Dell ekath thaama hndata wada battery eka charge wenne nathi eka witharai awlkata thynne (and patta slow hdd nisa)A unata aiye oya asus ehema laps ikmanata leda denawa. Aran balannako
Thinkpad kiyanne nam patta gahala poloweth gahanna puluwan badu.
Ah ehenam lagadima ekakata badu hambei2014 indan laptop witharai pawichchiya. Dan mainly use karanne Acer dekak. (Aspire, Nitro) 2018 indan me wenakam mokuth awlk na. 2014 gaththa Dell ekath thaama hndata wada battery eka charge wenne nathi eka witharai awlkata thynne (and patta slow hdd nisa)
Thinkpad T440 dual battery ekakuth thiyenawa ekath awlk nathuwa wada but screen eka podi wadi
Thinkpad ekata badu hambunath Acer ekata badu hambenne nahAh ehenam lagadima ekakata badu hambei![]()
Balamu koo 🫣Thinkpad ekata badu hambunath Acer ekata badu hambenne nah![]()
සිරාවටම ආයුදයක් විදියටත් පාවිචිච් කරන්න පුළුවන් . යේ බිම වැටුන කියල පපුවේ අමාරු හැදෙන්නත් නැඔකෙන් ගහල එකෙක් මරල ආයෙ ඔෆිස් අරන් යන්නත් පුලුවන්. මරු බාන්ඩේ
t480 firmware awulak tiyenawalu. charge wenne nathi.parana nisa update ennet naha wage.balala ganna

ටී සීරීස් සෙකන්ඩ් හෑන්ඩ් වල තන්ඩර්බෝල්ට් පෝට් එකේ ලෙඩක් බන්.ඒක හැදුනොත් ලැප් එක ඕන් කරන්නත් බෑලුඅනිත් සියලුම බ්‍රෑන්ඩ් වලට වඩා මිල වැඩී ඒ වගේම බිල්ඩ් කොලිටි , ඩියුරබිලිටි එකත් වැඩී.. ලෙඩ එන්නේ නෑ ලේසියෙන් .. මගේ තියෙන්නේ Lenovo G500 ලැප් එකක් .. ගත්තේ 2013 .. තවම වැඩ.. මාස 6 කට කලින් ඩිස්ප්ලේ ගියා..එච්චර ටමා අවුල්..
Lenovo කියන්නේ ඉස්සර තිබ්බ IBM එක..
සමහර ඒවාට ආවේණික ලෙඩ තියෙන්න පුළුවන් ..ටී සීරීස් සෙකන්ඩ් හෑන්ඩ් වල තන්ඩර්බෝල්ට් පෝට් එකේ ලෙඩක් බන්.ඒක හැදුනොත් ලැප් එක ඕන් කරන්නත් බෑලු