දැනට අවුරුදු 6-7 කට ඉස්සර ටෙලස්කෝප් එහෙම හදන්න වීදුරු ලෙන්ස් හදාගත්ත Ray-Ban එකට කියල, ඒත් දැන් Ray-Ban lens හදන්නෙ නෑලු ... ලඟදි ලෙන්ස් හදාගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්ද මේවගේ ලෙන්ස් හදාගන්න ලංකාවෙ තියෙන ස්පොට් එකක් .. බම්ප් එකක් වත් දාගෙන පල
..