lens හදන තැනක් - lens manufacture

tarson

Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    China_sapphire_lenses201110191057113.jpg
    200762917515906139448510.jpg


    දැනට අවුරුදු 6-7 කට ඉස්සර ටෙලස්කෝප් එහෙම හදන්න වීදුරු ලෙන්ස් හදාගත්ත Ray-Ban එකට කියල, ඒත් දැන් Ray-Ban lens හදන්නෙ නෑලු ... ලඟදි ලෙන්ස් හදාගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්ද මේවගේ ලෙන්ස් හදාගන්න ලංකාවෙ තියෙන ස්පොට් එකක් .. බම්ප් එකක් වත් දාගෙන පල :rofl:..