Punchi ithewa
Punchi alli patiya

Punchi ithewa
Punchi alli patiya
The Count of Monte Cristo (1975) meka thamai pattama kathawa![]()
සිරාවටම ටයිටස් තොටවත්ත මහත්තයා කරපු ඩබින් නම් ආයේ මෙලෝ ආත්මේකට වේනඑකෙක්ට නම් කරන්න හම්බවෙන්නේ නැ ..ඒවා ඒතම් සාර්ථකයි දවසක් එක වැඩසටහනක කීයුවා ඔෂින් එකේ පැය 5 ක් විතර කපල තියනවා ලු නමුත් ප්‍රේක්ෂකයාට කිසිම අඩුවක් නොපෙනෙන විදිහට කතාව ගලායන විදිහට ඩබින්ග් වලින් ගේම ගහලා තියනවා ලු ...දැන් මෙතරම් තාක්ෂනයක් තිබුනත් ඉස්සර වගේ සාර්ථක විනයානුකුලව බාෂාව රැකගෙන වැඩ සටහනක් හඩකැවීමට බැරි වීම ලොකු දුකක්
තොටවත්ත ගේ ඩබින් කරපු මූවි එක බලල ඒකෙම ඔරිජිනල් එක බලන්න....
ඔරිජිනල් එක චා මැක්ස් කියල හිතෙනවා. ඒ තරමටම තොටවත්තයන් කැරැක්ටර් එකට සෙට් වෙන්න වොයිස් තෝරාගෙන තියනවා....