Les Miserables 1978(මනුතාපය)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මනුතාපය Les Miserables 1978

    මෙන්න මේකේ සිංහල dub කරපු එක හොයල දෙන්න පුලුවන්ද කාට හරි මචං.
    youtube එකේ තියනවා සිරසෙන් කරපු එකක්. ගු හතයි..

    මට ඕන ටයිටස් තොටවත්ත රූපවාහිනියෙන් කරපු එක. එක සුපිරියටම dub කරල තියෙනවා..

    ලොකු පිනන්ක් මචන්. දැන් කලෙක ඉඳන් මේක හොයන්නේ..

    lilman

    Well-known member
  • May 10, 2009
    41,392
    55,408
    113
    Colombo
    podi kale balapu supirima kathawak. :yes:

    monthakristo situwaraya,denuwaraka andaraya,yawas lu minisa puluwannam hoyagena balanna rupavahiniye giya set eka :love:
     
    • Like
    Reactions: Kalegana

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,180
    1,715
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Superb film eka :yes:
    mn nm 1998 eke Bluray ekak hoya gattet hena amaruwen,

    les_miserables_ver2.jpg
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සිරාවටම ටයිටස් තොටවත්ත මහත්තයා කරපු ඩබින් නම් ආයේ මෙලෝ ආත්මේකට වේනඑකෙක්ට නම් කරන්න හම්බවෙන්නේ නැ ..ඒවා ඒතම් සාර්ථකයි දවසක් එක වැඩසටහනක කීයුවා ඔෂින් එකේ පැය 5 ක් විතර කපල තියනවා ලු නමුත් ප්‍රේක්ෂකයාට කිසිම අඩුවක් නොපෙනෙන විදිහට කතාව ගලායන විදිහට ඩබින්ග් වලින් ගේම ගහලා තියනවා ලු ...දැන් මෙතරම් තාක්ෂනයක් තිබුනත් ඉස්සර වගේ සාර්ථක විනයානුකුලව බාෂාව රැකගෙන වැඩ සටහනක් හඩකැවීමට බැරි වීම ලොකු දුකක්
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    සිරාවටම ටයිටස් තොටවත්ත මහත්තයා කරපු ඩබින් නම් ආයේ මෙලෝ ආත්මේකට වේනඑකෙක්ට නම් කරන්න හම්බවෙන්නේ නැ ..ඒවා ඒතම් සාර්ථකයි දවසක් එක වැඩසටහනක කීයුවා ඔෂින් එකේ පැය 5 ක් විතර කපල තියනවා ලු නමුත් ප්‍රේක්ෂකයාට කිසිම අඩුවක් නොපෙනෙන විදිහට කතාව ගලායන විදිහට ඩබින්ග් වලින් ගේම ගහලා තියනවා ලු ...දැන් මෙතරම් තාක්ෂනයක් තිබුනත් ඉස්සර වගේ සාර්ථක විනයානුකුලව බාෂාව රැකගෙන වැඩ සටහනක් හඩකැවීමට බැරි වීම ලොකු දුකක්

    ඒ මනුස්සයා මචන් බොක්කෙන්ම කරපු වැඩ ඒවා. දැන් වගේ සල්ලි පස්සෙන් ගිහින් කරන ඒවා නෙවයි.
    එතුමා dub කරපු හැම වැඩසටහනක්ම සුපිරියට තියනවා. ආයෙත් කවදාවත් එ වගේ කරන්න බැ කාටවත්..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,854
    3,874
    113
    USA
    ඒ මනුස්සයා මචන් බොක්කෙන්ම කරපු වැඩ ඒවා. දැන් වගේ සල්ලි පස්සෙන් ගිහින් කරන ඒවා නෙවයි.
    එතුමා dub කරපු හැම වැඩසටහනක්ම සුපිරියට තියනවා. ආයෙත් කවදාවත් එ වගේ කරන්න බැ කාටවත්..
    Legend