elazzzz
nadeera84 Well-known member Aug 25, 2010 1,420 390 83 මට හිතෙන තැන Aug 1, 2011 #42 හැමදාම වගේ චාමිකගෙන් හැමෝටම වැදගත් වෙන තොරතුරු ටිකක්
HML Well-known member Oct 25, 2008 4,260 515 113 කළුතර/මතුගම Aug 1, 2011 #43 Fatta Ganna OOna Ekak Rep denna bahalu
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,524 113 Unknown Aug 1, 2011 #44 ෂා මාරු මචෝ වල පල් නැති හොද පොස්ට් එකක් කාලෙකින්.keep it up !!! ++
lasa.lasa Well-known member Aug 15, 2008 3,884 606 113 Aug 1, 2011 #45 ඊළඟ එක අපි ලංකාවෙ හදමු.... මම ගානෙ මගෙ ප්‍රොසෙසරේ දෙනව!
djprabhath Well-known member Jan 3, 2007 7,326 768 113 සිරිලංකාවේ.. Aug 1, 2011 #46 MAxxaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Aug 1, 2011 #47 මේ පරිමාණයේ පරිගණකයෙන් වැඩක් ගන්න.. අපේ රටේ මහා පරිමාණයේ ව්‍යාපාර ආරම්භ කරන මිනිසුන්ට කවදා හිත පැදෙයි ද දන්නේ නෑ.. ස්තුතියි මේ තොරතුරු බේදා ගත්තාට.
මේ පරිමාණයේ පරිගණකයෙන් වැඩක් ගන්න.. අපේ රටේ මහා පරිමාණයේ ව්‍යාපාර ආරම්භ කරන මිනිසුන්ට කවදා හිත පැදෙයි ද දන්නේ නෑ.. ස්තුතියි මේ තොරතුරු බේදා ගත්තාට.
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive Aug 1, 2011 #48 අම්මෝ.......! මෙන්න බඩු, එල එල නියමයි
C chanaka chana Well-known member Jan 26, 2009 7,632 749 113 Colombo Aug 1, 2011 #49 You must spread some Reputation around before giving it to chamikawp again. thanks yalu... but passe thamai kiyawanna wenne..
You must spread some Reputation around before giving it to chamikawp again. thanks yalu... but passe thamai kiyawanna wenne..
sudumalli2009 Well-known member Jul 10, 2010 12,050 3,768 113 මුහුද පැත්තේ.. Aug 1, 2011 #50 පිස්සු විකාරයි... ඇඩෙනවා බන්... මේ වගේ එකක් ගෙදර තිබුන නම් කට්ටිය මොකද කරන්නේ.... ?
Sun_Boy Well-known member Jul 6, 2009 13,621 1,011 113 ගම්පහ Aug 1, 2011 #51 ade patta ne..ganna oone ekak....
Rasika Junior member May 7, 2006 667 22 18 Horana Aug 1, 2011 #52 ගමුද K Computer එකක්...! Click to expand... මගෙ PC එක විකුණපු ගමන් ගන්නව.... ඒත් කෝ විදුලිබලාගාරයක්..... ඔන්න මගෙන් Rep++
ගමුද K Computer එකක්...! Click to expand... මගෙ PC එක විකුණපු ගමන් ගන්නව.... ඒත් කෝ විදුලිබලාගාරයක්..... ඔන්න මගෙන් Rep++
chamikawp Well-known member May 14, 2008 4,986 3,844 113 Galle Aug 2, 2011 #55 RaZor_911 said: ෂා මාරු මචෝ වල පල් නැති හොද පොස්ට් එකක් කාලෙකින්.keep it up !!! ++ Click to expand... Thanx Mucha! elakiri a.............
RaZor_911 said: ෂා මාරු මචෝ වල පල් නැති හොද පොස්ට් එකක් කාලෙකින්.keep it up !!! ++ Click to expand... Thanx Mucha! elakiri a.............
dj gamaya Well-known member Nov 30, 2007 69,355 5,770 113 Hell & Heaven (Kiribathgoda) Aug 2, 2011 #56 Ela Kollek ne ........ rep denna balu ban
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Aug 2, 2011 #58 Koheda mechchara ekakatawath 2k denna bene itin... onna BUMP ekak....
M madushan.sanaka Member Jan 18, 2011 521 17 0 Aug 2, 2011 #59 Ela Ela.Bump bump Last edited: Aug 2, 2011
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 2, 2011 #60 මම මේ ගැන කලින් විස්තර ටිකක් අහලා තිබුනා... ඒත් මේ Thread එකෙන් ඊටත් එහා විස්තර ගොඩාක් දැනගත්තා... මේ දැනුම අපිත් එක්ක බෙදාහදා ගත්තට බොහොම ස්තූතියි යාලුවා...
මම මේ ගැන කලින් විස්තර ටිකක් අහලා තිබුනා... ඒත් මේ Thread එකෙන් ඊටත් එහා විස්තර ගොඩාක් දැනගත්තා... මේ දැනුම අපිත් එක්ක බෙදාහදා ගත්තට බොහොම ස්තූතියි යාලුවා...