[FONT="]ඉක්මනට වැඩ ටික කර ගන්නK [FONT="]Computer [/FONT][FONT="]එකක් ගමුද?


[/FONT][/FONT]
K Computer[FONT="] එකක් කිව්වට මේක අලුත් පරිගණක ජාතියක් නම් නෙවේ..

[/FONT][FONT="]මේ කියන්න හදන්නේ දැන් ලොව තියෙන සුපිරි පරිගණකය වෙනK[FONT="] Super Computer [/FONT][FONT="] එක ගැන තමා..

[/FONT][/FONT][FONT="]අනික ඉතින් මේ වගේ එකක් ගන්නව නම් විදුලි බලාගාරයකුයි, බිල්ඩිමක් එක්කම තමා ගන්න වෙන්නේ...

[/FONT][FONT="]මේ ගැන තොරතුරු ,පින්තුර ඉතින් අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ! සමහර අය දන්නවත් ඇති නොදන්න අයත් ඇති දෙගොල්ලොම කියවලා බලලා අදහසක් දාලාම යන්න හරිද?
[/FONT][FONT="]පසුගිය අවුරුද්දේ නොවැම්බර් සිට චීනය සතුව තිබු ලොව වේගවත්ම සුපිරි පරිගණකය අභිමානය අහිමි කරමින් ජපානය විසින් එය හිමිකරගනු ලැබුවා. ඒ K [FONT="]යන සුරතල් නමින් හදුන්වන [/FONT][FONT="]Kei - [/FONT][FONT="]ලෙස ජපන් නමින් හදුන්වන සුපිරි පරිගණකයත් සමගයි.


[/FONT][/FONT]
[FONT="]පසුගිය ජුනි මස ජර්මනියේ හැම්බර්ග් හි සුපිරි පරිගණක පිලිබඳ සමුළුවේදි මේ පිළිබඳ ලොවට දැනුම් දුන්නා.
[/FONT][FONT="]සුපිරි පරිගණකයන් හි අගය මනින්නේ එහි pet flops[FONT="] අගය ගණනය කිරීමෙනි.

[/FONT][/FONT]
Kei -[FONT="] යන්නේ අදහස 10 Quadrillion [FONT="]යන්නයි.එනම් තත්පරයකට සිදුකල හැකි කාර්යය ප්‍රමාණය යන්නයි (පරිගණකයේ වේගය) එහි අගය මෙලෙස දැක්වේ - 10,000,000,000,000,000 වේ. [/FONT](10 [FONT="]petaflop[/FONT] [FONT="]නැතිනම්[/FONT] 10^16)

[/FONT][FONT="]පුජිට්සු සමාගමේ නිර්මාණයක් වන මෙය සඳහා ජපාන ආණ්ඩුව විසින් ප්‍රතිපාදන සලසා දී ඇත.[FONT="]K[/FONT][FONT="] සුපිරි පරිගණකයේ වේගය 8.16[/FONT]petaflop/s [FONT="]එහෙමත් නැතිනම් 8.16 [/FONT]Quadrillion[FONT="] වේ.එය ගිය වසරේ මෙම ස්ථානය හිමිකරගත් චීනයේ [/FONT]Tianhe – 1A[FONT="]නැමති චීන ජාතික ආරක්ෂාව හා තාක්ෂණය පිළිබඳ විශ්ව විද්‍යාලය නිපද වු පරිගණකය මෙන් 03 ගුණයකි. [/FONT][FONT="]Tianhe – 1A [/FONT][FONT="] වේගය වුයේ 2.507 [/FONT]petaflop/[FONT="]s [/FONT][FONT="]ය.

[/FONT][/FONT][FONT="]දැන් මේක ජපානයේ කොබේ නුවර පෝට්සිටි හි රයිකෙන් උසස් පරිගණක විද්‍යාව පිළබඳ ආයතනයේ පිහිටා කාලගුණ හා පරිසර තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස සැකසු ශාලාවක මෙය නිර්මාණය කරලා තියෙනවා. මිලියන එකක් වන [FONT="]Desktop [/FONT][FONT="]පරිගණක එකතුවක වේගයට සමාන වේගයක් ඇති බව කියන මෙහි ඇතුලත [/FONT]CPU – [FONT="]68544 ක් ද, ප්‍රොසේසර - 70,000 ක්ද යොදා ඇති අතර රාක්ක 672 තුල ගබඩා කොට ඇති මේ සඳහා ඇමරිකන් ඩො.බි. 1.2 මුදලක් වියදම් කොට ඇත.


[/FONT][/FONT]
[FONT="]භුකම්පා වගේම කාලගුණ වෙනස්වීම්, බෙහෙත් වර්ග නිපද වන දේ හා බලශක්තිය නිෂ්පාදන ක්‍රියා වලට තමා මේ පරිගණකය යොදා ගන්න හදන්නේ..

[/FONT]
[FONT="]2011 මාර්තු මාසයේදී සිදුවු භු කම්පනයෙන්ද මෙයට හානි සිදුවු අතර මෙය හදුන්වා දීමද එමගින් ප්‍රමාද වී තිබුණී.

[/FONT][FONT="]මේ තියෙන්නේ ඒ ගැන යු ටියුබ් විඩියෝ එකක්!


[/FONT]
[FONT="]මේ සඳහා මෙගා වොට් 9.9 ක විදුලි බලයක් යොදන අතර එය කොපමණද කියනවනම් අවුරුද්දකට ගෙවල් 10000 විදුලිය ලබා දෙන්න පුළුවන් කම තියෙනවාලු...

[/FONT][FONT="]ඒ වගේම මේකට අවුරුද්දකට ඩොලර් මිලියන 10 ක විදුලි බිලක් ගෙවන්න වෙනවා.
[/FONT][FONT="]කොහොම වුනත් ඇමරිකානු තාක්ෂනික ආයතනය හා IBM [FONT="]ආයතනය මේ වන විටත් ඉල්නොයිස් සරසවිය තුල 10[/FONT] Quadrillion[FONT="] වඩා වේගයෙන් තත්පරයට වැඩකල හැකි පරිගණකයක් නිර්මාණය කරමින් ඉන්නවලු.

[/FONT][/FONT][FONT="]දැනට ලොව සුපිරි පරිගණක 10 තුලට [/FONT]
[FONT="]ඇමරිකානු සුපිරි පරිගණක 05,[/FONT]
[FONT="]චීනය සතු සුපිරි පරිගණක 02,[/FONT]
[FONT="]ජපානය සතු සුපිරි පරිගණක 02 ක්
හා ප්‍රංශය සතු සුපිරි පරිගණකයක්
ඇතුලත් වෙනවා.[/FONT]
[FONT="]මේ තියෙන්නේ ඒ පරිගණක ලැයිස්තුව එහි කෙටි විස්තරයක්!
[/FONT]
[FONT="]
[FONT="]මෙන්න මේ අඩවියෙන් සුපිරි පරිගණක ගැන ඔයාලටත් විස්තර දැන ගන්න පුළුවන් වේවි...
[/FONT][FONT="]ගිහිල්ලා බලන්න.
[/FONT]
[FONT="]Click Herehttp://top500.org/[/FONT]
[FONT="]දැන් ඉතින් ජපානය සතුව තමා ලෝකයේ වේගවත්ම පරිගණකය තියෙන්නේ...
[/FONT][FONT="]කොහෝම වුනත් විවිධ රටවල් තමන්ගේ තාක්ෂණය දියුනු කරමින් විවිධ නිර්මාන කරන නිසා අනාගතයේදි සමහර විට ජපානය පරදවා තව රටක් මේ අභිමානය ලබා ගනීවි..
[/FONT][FONT="]ගමුද K[FONT="] Computer [/FONT][FONT="]එකක්...!
[/FONT][/FONT]
Last edited:


