Let’s get a K computer… which is as quick as one MILLION desktop PCs

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ෂා මාරු මචෝ වල පල් නැති හොද පොස්ට් එකක් කාලෙකින්.keep it up !!! ++ :yes::yes::yes::yes:


     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඊළඟ එක අපි ලංකාවෙ හදමු.... මම ගානෙ මගෙ ප්‍රොසෙසරේ දෙනව!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ පරිමාණයේ පරිගණකයෙන් වැඩක් ගන්න..
    අපේ රටේ මහා පරිමාණයේ ව්‍යාපාර ආරම්භ කරන මිනිසුන්ට කවදා හිත පැදෙයි ද දන්නේ නෑ..
    ස්තුතියි මේ තොරතුරු බේදා ගත්තාට.
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    ගමුද K Computer එකක්...! ;)

    මගෙ PC එක විකුණපු ගමන් ගන්නව.... :rofl: ඒත් කෝ විදුලිබලාගාරයක්..... :baffled:

    ඔන්න මගෙන් Rep++
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ෂා මාරු මචෝ වල පල් නැති හොද පොස්ට් එකක් කාලෙකින්.keep it up !!! ++ :yes::yes::yes::yes:


    Thanx Mucha!
    elakiri a.............
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මම මේ ගැන කලින් විස්තර ටිකක් අහලා තිබුනා...:D
    ඒත් මේ Thread එකෙන් ඊටත් එහා විස්තර ගොඩාක් දැනගත්තා...:yes::)
    මේ දැනුම අපිත් එක්ක බෙදාහදා ගත්තට බොහොම ස්තූතියි යාලුවා...
    :)
    11.gif