Let's do this bros.

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හොද වැඩක්....

    හොද වැඩක් :yes::yes:... මාත් donate කළා... එත් මගේ අදහස නම් මේක... එපා කියන්නේ නෑ.එත් අපි දෙන පුර්වාදර්ශේ වැරදියි:confused:... පුළුවන් නම් බිග් පික්චර් එක බලපන්....:rolleyes:

    මෙන්න මගේ thread එක. පොඩ්ඩක් කියවලා හිතලා බලන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1895891

    "හදිසි ආපදාවක දී මිනිස්සු එකතුවෙලා යම් යම් ආධාරයන්, පරිත්‍යාගයන් කරන්නේ හොඳ හිතින්. නමුත් ඔබේ අපේ හොඳහිත, නිවටකමකට ගණන් ගන්නට ඉඩ දෙන්න එපා
    ."
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    හොද වැඩක් :yes::yes:... මාත් donate කළා... එත් මගේ අදහස නම් මේක... එපා කියන්නේ නෑ.එත් අපි දෙන පුර්වාදර්ශේ වැරදියි:confused:... පුළුවන් නම් බිග් පික්චර් එක බලපන්....:rolleyes:

    මෙන්න මගේ thread එක. පොඩ්ඩක් කියවලා හිතලා බලන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1895891

    "හදිසි ආපදාවක දී මිනිස්සු එකතුවෙලා යම් යම් ආධාරයන්, පරිත්‍යාගයන් කරන්නේ හොඳ හිතින්. නමුත් ඔබේ අපේ හොඳහිත, නිවටකමකට ගණන් ගන්නට ඉඩ දෙන්න එපා
    ."

    so is this true. ?

    57261101_10218933376113863_7659022326335275008_n.jpg

    Linear Accelerator උපකරන 4 ක් මහරගම අපෙක්ශා, කරාපිටිය, යාපනය, මඩකලපුව රොහල්වල වසර 5 කට ආසන්න කාලයක් ගෙනාපු විදියටම අදටත් පෙට්ට්වලම තියෙනවා. ඔබ අතුලු මෙි සියලුදෙනා ගන්න උත්සාහය හොදයි. ඒත් ඇත්ත තිත්තයි. අපි කරන්න ඕන ලංකාවේ ප්‍රධාන රෝහල් 4ක පෙට්ටි වල තියෙන මේ වටිනා වෛද්‍ය උපකරණ ය රෝහල් වල ස්ථාපිත කරන්න ක්‍රමයක් සකස් කිරීමයි. මේ සඳහා පෙරමුණ ගන්නා ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව ඔබට මහරගම අපේක්ෂා රෝහල. කරාපිටිය වැනි අපිට ලේසියෙන්ම ලගා විය හැකි රෝහලකට ගියාම අදත් දකින්න පුළුවන් පෙට්ටිවල තියෙන මේ උපකරණය. මේ පිළිබඳව සියලු දෙනා දැනුවත් කර අසරණ පිළිකා රෝගීන් ඒ සඳහා සරණක් වෙන්න. මේ සිද්ධිය හොඳටම දන්නවා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඒ ඒ රොහල්වල බලධාරින්. පොඩ්ඩක්වත් හිතන්න එපා අප මේ ඔයාලගෙ උතුම් උත්සාහයට අකුල් හෙලනවා කියල. මොකද අප මේ පිලිබඳව සිරස ඔස්සේ ප්‍රවෘත්ති යක් කලා අවුරුද්ද කට විතර කලින්.
    57154484_10158366859318242_2741713088028868608_o.jpg
    උපුටාගැනීමකී.
     
    Last edited: