Lets Earn From YouTube

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Youtube.jpg


    එහෙනම් වැඩකාරයෝ ටිකක් ඕනා මේ වැඩේට, හොද නිර්මාණශීලී අදහස් ඕනා කරනවා , ඒ වගේම Video Editing දන්න අය , Graphic Designing පැත්ත දන්න අය ඉන්නවනම් කියන්න. සාමාන්‍යයෙන් ලංකාවේ YouTube ගිණුමකට මුදල් හම්බකරන පහසුකම් නෑ , හබැයි පිටරට ඒවට පුලුවන් , මේ වෙනකොට එහෙම එකක් හදලා Verified Partner කෙනෙක් වෙච්ච ගිණුමක් මා සතුයි. එකතුවෙලා හොයන්න කට්ටිය ඉන්නවන්ම් දක්ශ අය එක්කාසු වෙන්න.