Let's Pray
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Nov 19, 2015 #7 Chikamawa said: Click to expand... එදා කියපු දේම තමයි .... දෙවියෝ අත් 2 දීලා තියෙන්නේ කඩෙන් අරගත්තු පෝච්චියක අමු මිරිස් පැලයක් 2 හිටවහන් එකා එකාට බැනලා පොස්ට් දාන වෙලාවේ
Chikamawa said: Click to expand... එදා කියපු දේම තමයි .... දෙවියෝ අත් 2 දීලා තියෙන්නේ කඩෙන් අරගත්තු පෝච්චියක අමු මිරිස් පැලයක් 2 හිටවහන් එකා එකාට බැනලා පොස්ට් දාන වෙලාවේ
Chikamawa Member Jan 3, 2015 3,353 396 0 Nov 19, 2015 #8 සොහොන;19311713 said: එදා කියපු දේම තමයි .... දෙවියෝ අත් 2 දීලා තියෙන්නේ කඩෙන් අරගත්තු පෝච්චියක අමු මිරිස් පැලයක් 2 හිටවහන් එකා එකාට බැනලා පොස්ට් දාන වෙලාවේ Click to expand... කාටද බැන්නෙ? ජස්ට් ප්රේ ඕකේ.
සොහොන;19311713 said: එදා කියපු දේම තමයි .... දෙවියෝ අත් 2 දීලා තියෙන්නේ කඩෙන් අරගත්තු පෝච්චියක අමු මිරිස් පැලයක් 2 හිටවහන් එකා එකාට බැනලා පොස්ට් දාන වෙලාවේ Click to expand... කාටද බැන්නෙ? ජස්ට් ප්රේ ඕකේ.
Chikamawa Member Jan 3, 2015 3,353 396 0 Nov 19, 2015 #9 ඕක කලින්ම කිව්වනම් තාම මහින්ද මාම ඉන්නවනෙ. එහෙනම් පාරවලුත් හදයි. රට හදමු අපි වවමු. දැන් ඉතින් වවන්න වෙන්නෙ මෙහෙම තමයි.
ඕක කලින්ම කිව්වනම් තාම මහින්ද මාම ඉන්නවනෙ. එහෙනම් පාරවලුත් හදයි. රට හදමු අපි වවමු. දැන් ඉතින් වවන්න වෙන්නෙ මෙහෙම තමයි.
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Nov 19, 2015 #10 Chikamawa said: කාටද බැන්නෙ? ජස්ට් ප්රේ ඕකේ. Click to expand... ප්රේ කියන්නේ යාච්ඤා කරන්න අමු මිරිස් කරලකට යාච්ඤා කරන්නේ ඇයි පොච්ච්යක් ගෙනැල්ලා පැලයක් හිටෝ ගනින්
Chikamawa said: කාටද බැන්නෙ? ජස්ට් ප්රේ ඕකේ. Click to expand... ප්රේ කියන්නේ යාච්ඤා කරන්න අමු මිරිස් කරලකට යාච්ඤා කරන්නේ ඇයි පොච්ච්යක් ගෙනැල්ලා පැලයක් හිටෝ ගනින්
Chikamawa Member Jan 3, 2015 3,353 396 0 Nov 19, 2015 #11 සොහොන;19311729 said: අමු මිරිස් කරලකට යාච්ඤා කරන්නේ ඇයි Click to expand... ගාන අඩු වෙන්න කියල