ම0 කාලෙකට කලින් thread ekak දෙම්ම කොහොමද Camera වක් select කරන්නෙ කියලා. අද දාන්න හිතුන DSLR Photography පටන්ගන්න කෙනෙක්ට උපකාර වෙන thread එකක් දාන්න.
මුලින්ම කට්ටිය මෙ එක බලල ඉන්නකො
How to choose a camera
http://www.elakiri.com/forum/showthread.php?t=1318414&highlight=camera
හරි DSLR Camera වක් select කරද්දි අපි මුලින්ම හිතන්න ඔනෙ අපෙ budget එක ගෙන , DSLR camera n lenses ගොඩක් ගනන්, ඉතින් අඩුම ගනෙ අතෙ 70ක් වත් තියන් තම වෙඩෙට බහින්න ඔනෙ .
දෑන් ගොඩක් අයට ප්‍රශ්නෙ වෙන්නෙ Canon ද Nikon ද කියන එක . මෙහෙමයි ඔය ඔක්කොම depend වෙන්නෙ අපෙ creativity එක මත. එනිස මට්නම් මොන camerawa අතට හම්බවුනත් එකයි. හෙබේ ඉතින් මන් film industry එකෙ ඉන්න කෙනෙක් විඩියට කියන්න ඔනෙ Canon තම industry leading camera එක
ඉතින් අද මම කියන්නෙ DSLR Photography පටන් ගන්න කෙනෙක්ට ගෙලපෙන camera කිහිපයක් ගෙන
PRO DSLR ගෙන වෙනම දවසක අයි thread එකක් දාන්නම් 
හරි මුලින්ම බලමු Canon brand එකෙන් මොනවද පටන් ගන්න කෙනෙක්ට ගෑලපෙන්නෙ කියල
Canon EOS 1000D (Rebel XS / Kiss F)
Canon EOS 1100D (EOS Rebel T3 / EOS Kiss X50)
Canon EOS 550D (EOS Rebel T2i / EOS Kiss X4)
Canon EOS 600D (EOS Rebel T3i / EOS Kiss X5)
Canon EOS Rebel T4i (EOS 650D / EOS Kiss X6i)
compare
http://www.dpreview.com/products/co...products=canon_eos600d&products=canon_eos650d
මෙ මේ කියපු models හතරම ( 1000D , 1100D , 550D , 600D , 650D ) හොන්දයි පටන් ගන්න කෙනෙක්ට , මෙ Camera ගද්දි free 18-55mm Kit lens එකක් free හම්බවෙන්ව
මෙ camera වල වෑඩි විස්තර ඔන කෙනෙක් ඉන්නවන්ම් මට PM කරන්න
මේ හතරෙන් මට එකක් select කරන්න කියල කිව්වොත් මන් කරන්නෙ 600D හරි 650D හරි තමා .
අපි දෑන් බලමු Nikon brand එකෙන් මොන වගෙ cameras ද recommend කරන්න පුලුවන් කියලා
Nikon D3100
Nikon D3200
Nikon D5000
Nikon D5100
Compare
http://www.dpreview.com/products/co..._d5000&products=nikon_d5100&sortDir=ascending
මේ Nikon brand එකෙ camera වලටත් free 18-55mm kit lens එකක් හමබ වෙන්ව
ඔන්න එහෙනම් අද ම0 කිව්ව entry level photographers ලට හොද camera models කිහිපයක්ම . ඊලග දවසකදි මඔ කියන්නම් semi pro & pro DSLR Camera ගේන සහ කොහොමද අපි lenses කරන්න ඔනෙ කියල
ම0 මගෙ camerawa ගේනත් පොඩ්ඩක් කියන්නම්
Canon 600D
Canon 18-135mm IS
Canon 100mm USM Macro
Sigma 150- 500mm OS DG APO
remote shutter , LCD , Steadicam , LED Light kit.
from 18-135 IS
From 100mm USM Macro
From 150-500mm OS DG APO
එහෙනම් නෑවත හමුවෙමු
Bye

Last edited: