මචන්ලා මට DSLR කැමරා එකක් ගන්න ආසවෙන් ඉන්නේ. ඒත් මගෙ Budget එක අනුව තමයි ගන්න ඉන්නේ.. Digital Camera තමයි මීට කලින් මම පාවිච්චි කරේ. ඒත් DSLR Camera ගැන මගේ දැනුම අඩුයි. අපේ එලකිරි සාමාජිකයො ඉන්නවනේ මේ සම්භන්ද ගොඩක් අත්දැකීම් තියෙන අය.. මට කියනවද මේ Camera දෙකෙන් හොද කොකද කියලා? ගන්නවා නම් කොයි Camera එකද හොද? මේ දෙකම පාවිච්චි කරපු අය ඇතිනේ.. ලොකු උදවුවක් මචන්ලා
1)Canon EOS 1100D
2)Nikon D3100

1)Canon EOS 1100D
2)Nikon D3100


