Let's Speak English

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ල මට කඩ්ඩ හදාගන්ඩ ඔනෙ:yes::yes::yes:... මන් දන්නව තවමන් වගෙ ඕන තරම් උන් මේ එලකිරියෙ ඉන්නව:yes:.ඉතින් මචන්ල මන් ඔය ගෑන හොදටම හිතුව:cool::cool::cool:.අන්තිමෙදි මන් හොයගත්ත මචන්ල කඩ්ඩ හදාගන්න නම් මොකද කරන්න ඔනෙ කියල:):):):).කඩ්ඩ හදාගන්ඩ නම් අපි තටම තටම හරි කඩ්ඩෙන්ම කතා කරන්ඩ ඕනෙ මචන්ල.ඒත් ඉතින් ඈත්තම කිවොත් මටනම් කඩ්ඩෙන් කත කරන්ඩ්ට එකෙක් එහෙම සෙට් වෙන්න්නෙම නෑ:no::no::no::no::(. ඒ හින්ද මන් කලෙ skype page එකෙ ඉන්න උන්ට රික්වෙස්ට් දාල උන්ව සෙට් කරගන්න හෑදුව .ඒත් ඒ වෑඩෙ හරි යන්නෙනෑ:baffled::baffled::baffled::baffled:.
    ඒහින්ද මන් මෙන්න මෙහෙම හිතුව. මන් මචන් මෙ ත්‍රෙරෙඩ් එකේ දානව මගෙ skype user උබල කෑමති එකෙක් මාව ඈඩ් කර ගනිල්ල.උබලගෙ යුසර් නේම් එකත් මේකෙ පොස්ට් කර පල්ල.හෑබෑයි මචන්ල මේකෙ ඉන්න අයව ඈඩ් කරගනිඩ්දි මෙන්න මේ දෙවල් පිලි පදින්න.

    1.සින්හලෙන් කතා කරන්නම් මේකෙ ඉන්න අයව ඈඩ් කරගන්න එපා.
    2.කොයිම වෙලෙවත් ඔයාගෙ පුද්ගලික තොරතුරු කියන්න යන්න එපා:no::no::no::no:.
    3.කෙනෙක්ගෙ පුද්ගලික තොරතුරු අහන්නත් යන්න එපා:no::no::no::no:.
    හෑම වෙලේම විවාදයක්(debate) ඈසුරින් කඩ්ඩ පොලිශ් කර ගන්න ට්‍රරයි කරන්න:yes::yes::yes::yes::yes::yes:.

    for example :- when you talking with someone take a topic like
    America.so one should try to prove America is a good country while other one trying to prove America is bad....:).

    මචන්ල උබලගෙත් හොද අදහස් ඈති මේ ගෑන ඒව අපි ඔකොමත් එක්ක බෙදා ගන්න:):):):):).මන් වෑරදි තෑන් තියෙනවනම් එවත් පෙන්නල දෙන්න:yes::yes::yes::yes::yes: . මචන් මේක වෑදගත් දෙයක් කියල හිතෙනවනම් බම්ප් එකක් දාල යන්න අනික් අයටත් බලා ගන්න......:yes::yes::yes:

    skype user name:-
    english.learner60
     
    Last edited:
    • Like
    Reactions: U_knw_me

    my skype user name :- english.learner60