Let's talk about Movies

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol::dull:

    මම දන්නවා උබ ඕක බලන්නේ මොකද කියාල :P :lol:

    ________________________________

    C8mjX.png

    පල යන්න,:frown:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Name eka witarak danna apa ban , puluwan nam balapu neti unta balanna download link ekath dapanko:rolleyes:

    ඔව් බන් දාන්න හිටියෙ ටයිප් කර කර ඉන්නකොට disconnect උන බන්:frown::frown:...
    එපා වෙල තමයි ඕක දැම්මෙ..:rofl:
    හිටු මම දාන්නම් ඉක්ක්මනට..මේ දවස් වල වැඩ බන් :(
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Transsiberian 2008

    transsiberian_m.jpg

    මෙ ෆිල්ම් එකත් Crime | Drama | Mystery යටතට තමයි වැටෙන්නෙ..:yes:
    වෙන්නෙ මෙකයි... කෝච්චියක් තියෙනව චීනෙ ඉදල මොස්කව් වලට, ඔය කොච්චියෙ යනව Roy / Jessie කියල කපල් එකක් :love::love: මුන් දෙන්න චීනෙ ස්වෙච්චා සේවකයො විදියට වැඩ කරන්නෙ..:rolleyes::rolleyes:

    429757_914.jpg

    Roy කොචචි වලට ආස නිසා මොස්කව් වලට යන්න තොර ගන්නෙ කෝච්චිය තමයි Trans-Siberia Express කියන්නෙ..:yes::yes:
    මුන් දෙන්න ඔහොම යනකොට සෙට් වෙනව තව ජෝඩුවක් Carlos / Abby කියල ..:frown:

    transsiberian1.jpg

    Roy කාරය පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉදල Carlos කියන එකා
    Jessie කෙල්ලට සීන් එක දානව:no:..(සීන් එක කිව්වෙ කතාවට අල්ලගන්නව).:P

    firstlook_transsiberian_hdtrailer_1080_806x453.jpg

    මටනම් හිතුන විදියට Jessie , Carlosව horny කරනව...එක නිසා ඌ තවත් පස්සෙන් එන්න ගන්නව :rolleyes: :rolleyes:..
    මූ කොහොම හරි කෙල්ලව රොයි ගෙන් මිස් කර ගන්නව එක station එකකදි..එතකොට Jessie ට ඉන්න වෙන්නෙ අර කොල්ලත් එක්ක...:love::love:

    හොදම දේ තමයි Carlos / Abby සම්බන්ද වෙලා ඉන්නෙ මත්ද්‍රව්‍ය ජාවරම් කරන කට්ටියකට:dull:..මෙ දෙන්න කරන්නෙ චීනෙ ඉදල මොස්කව් වලට මේ ටික අරන් යන එක... :oo:

    Carlos / Abby මෙ දෙන්නත් එක්ක යාලු වෙන්නෙ මොකටද? :baffled:
    අවසානය මොකක් වෙයිද කියල දැනගන්නම ඕනෙනම් :baffled:

    Click Here

    :D:D

    Comments
    :-
    Excellent job YIFY, have been a great fan of yours 4 sumtime.
    The audio/video quality is amazing and movie too is fantastic.
    Keep up the marvellous work...

    fofo141 at 2011-08-08 06:06 CET:
    Thank you so much YIFY

    curtis.e.bear at 2011-08-30 11:50 CET:
    can't wait to watch this. heard good things about this movie. couldn't think of a better location for a thriller than the absolute middle of nowhere!

    kolokythis at 2012-02-12 18:05 CET:
    Amazing quality in such a small size and fast download. Many thanks YIFY

    wanderlustus at 2012-06-15 20:19 CET:
    I just grabbed two of YIFY's files and I'm really impressed with the quality of these small files. You rock, YIFY.
     
    Last edited:
    • Like
    Reactions: chanaka chana

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Pirates of Silicon Valley (1999)

    7873c6a7.jpg

    බිල්ගේට්ස්(microsoft) හා ස්ටීව් ජොබ්ස්(apple) ගැන නොදන්නා විස්තර ගොඩක් දැනගත්තා, බිල් ගේට්ස් බලාගෙන යනකොට හොරෙක්නේ :P මාක් සුකර්බර්ග්(facebook) හොඳයි, පෝසත් වෙන ඔක්කොම එවුන් හෙන චාටර් වැඩ කරලා තියෙනවා ඒ තත්වෙට එන්න.

    සිනමා රසය අඩුවුනත් බලන්න වටිනවා,:yes::yes:

    300MB DVDRIP
    Code:
    http://rapidshare.com/files/427550588/Pirates.Of.Silicon.Valley.1999.chiaotzu.part1.rar 
    http://rapidshare.com/files/427548027/Pirates.Of.Silicon.Valley.1999.chiaotzu.part2.rar
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Pirates of Silicon Valley (1999)

    7873c6a7.jpg

    බිල්ගේට්ස්(microsoft) හා ස්ටීව් ජොබ්ස්(apple) ගැන නොදන්නා විස්තර ගොඩක් දැනගත්තා, බිල් ගේට්ස් බලාගෙන යනකොට හොරෙක්නේ :P මාක් සුකර්බර්ග්(facebook) හොඳයි, පෝසත් වෙන ඔක්කොම එවුන් හෙන චාටර් වැඩ කරලා තියෙනවා ඒ තත්වෙට එන්න.

    සිනමා රසය අඩුවුනත් බලන්න වටිනවා,:yes::yes:

    300MB DVDRIP
    Code:
    http://rapidshare.com/files/427550588/Pirates.Of.Silicon.Valley.1999.chiaotzu.part1.rar 
    http://rapidshare.com/files/427548027/Pirates.Of.Silicon.Valley.1999.chiaotzu.part2.rar

    මේක තියෙනව බලන්න ඕනෙ.. :D thanks miga
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අප්ප මේක මම බැලුවා මයික්‍රොසොෆ්ට් සහ ඇපල් සමාගම් ගැන වගේම ගොඩක් අයිටී වල වෙච්ච වෙනස් කම් ගැන මේ ෆිල්ම් එකෙන් දැනගන්න පුළුවන්.පට්ටම ෆිල්ම් එක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකත් සුපිරි ෆිල්ම් එකක් අලුතින් ආපු
    පාටියක් දලා කරන විනාසයක් මුන් ටික
    අර ඉස්සරහ ගෙදර එකාට දෙන පෝරියල් එක තමයි පට්ට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    220px-Tangled_poster.jpg

    මේක මම බාපු එකක් නෙවෙයි.මම සාමාන්‍යෙන් ඇනිමේශන් බලන්නෙම නැති ගාන.මේක අපේ බබී තමයි අරන් ඇවිල්ල තිබ්බෙ.මාත් ඉතින් ඔහේ බැලුව.ටිකක් ටිකක් බලන් යනකොට මටත් තේරුණා බොක්කටම වදිනව වගේ කියල.ඇනිමේශන් උනත් ඒක උපරිමේට කරල තියෙනවා.කථාවට නිකන් කදුළු එන්න වගේ.මරුම ෆිල්ම් එකක්

    මේ ෆිල්ම් එකේ තව කොටස් එහෙම රිලීස් වෙලා තියෙනවද
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Pirates of Silicon Valley (1999)

    7873c6a7.jpg

    බිල්ගේට්ස්(microsoft) හා ස්ටීව් ජොබ්ස්(apple) ගැන නොදන්නා විස්තර ගොඩක් දැනගත්තා, බිල් ගේට්ස් බලාගෙන යනකොට හොරෙක්නේ :P මාක් සුකර්බර්ග්(facebook) හොඳයි, පෝසත් වෙන ඔක්කොම එවුන් හෙන චාටර් වැඩ කරලා තියෙනවා ඒ තත්වෙට එන්න.

    සිනමා රසය අඩුවුනත් බලන්න වටිනවා,:yes::yes:

    300MB DVDRIP
    Code:
    http://rapidshare.com/files/427550588/Pirates.Of.Silicon.Valley.1999.chiaotzu.part1.rar 
    http://rapidshare.com/files/427548027/Pirates.Of.Silicon.Valley.1999.chiaotzu.part2.rar

    sira machoooooooooo mela beluwahama eththa dena ganna puluwanz...
    loweth film ekak mama balapu.. nobalapu unta balanna demmata mage thuthi