බොහොමත් ම ස්තූතියි මල්ලි එළකිරි එකේ කට්ටියව දැනුවත් කළාට මේ මෘදුකාංගය ගැන. ගොඩක් ප්‍රසිද්ධ වගේ ම ගොඩක් අය පාවිච්චි කරන මෘදුකාංගයක්. මං පෞද්ගලිකව ඔය වගේ සොෆ්ට්වෙයාර් පාවිච්චිය අනුමත කරන්නෙ නෑ. මොකද ඔය වගේ සොෆ්ට්වෙයාර් නිසා සමහර වැඩසටහන් හා වින්ඩොස් පවා සමහර වෙලාවට වැඩ නොකර යන තත්වයන් තියෙනව.
ඔය පැච් එක ගොඩක් වයිරස් ගාඩ් වලින් අල්ලනව මං හිතන්නෙ. වයිරස්ගාඩ් වලින් අල්ලන්නෙ නැති එකක් තිබුණ මතක විදියට වැඩ කරන. ටොරන්ට් සයිට්වල තිබුණ ඒක. තාම වැඩද දන්නෙ නෑ ඉතින්.

