Lets Tuneup the PC [PC එක Tune කරමු]

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි මල්ලි එළකිරි එකේ කට්ටියව දැනුවත් කළාට මේ මෘදුකාංගය ගැන. ගොඩක් ප්‍රසිද්ධ වගේ ම ගොඩක් අය පාවිච්චි කරන මෘදුකාංගයක්. මං පෞද්ගලිකව ඔය වගේ සොෆ්ට්වෙයාර් පාවිච්චිය අනුමත කරන්නෙ නෑ. මො‍කද ඔය වගේ සොෆ්ට්වෙයාර් නිසා සමහර වැඩසටහන් හා වින්ඩොස් පවා සමහර වෙලාවට වැඩ නොකර යන තත්වයන් තියෙනව.

    ඔය පැච් එක ගොඩක් වයිරස් ගාඩ් වලින් අල්ලනව මං හිතන්නෙ. වයිරස්ගාඩ් වලින් අල්ලන්නෙ නැති එකක් තිබුණ මතක විදියට වැඩ කරන. ‍ටොරන්ට් සයිට්වල තිබුණ ඒක. තාම වැඩද දන්නෙ නෑ ඉතින්.
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,793
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!

    ah ela ela ayya...man hoyala balala eka upload karala link eka dannam mekata...thx ayya..:yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,793
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    Turbo Mode activate කරනවනම් තව පොඩි දෙයක් තියෙනව එකතු කරන්න...ඒ තමයි settings වලදි tick කරන්න ඕනි මොනාටද කියන එක.කියවල තේරුම් ගන්න පුලුවන්...අමාරුවක් නැහැ.

    FWSmCdd.png

    Settings වලදි "Turn off rarely used services" කියන එක tick කලාම පොඩි අව්ලක් වෙනවා...ඒ තමයි C: partition එකේ icon එක normal partition එකක වගේමයි පෙන්නන්නෙ.ඔයාගෙ lap එකේ හෝ PC එකේ DVD/BD rom එක normal CD rom එකක් විදියට පෙන්නනෙ.

    zb4QZ8R.png

    ඉතින් එහෙම වෙලා තියෙනවනම් turbo mode කියන එකේ settings වලට ගිහින් අර මම කිව්ව එක untick කරල apply කරන්න.

    ViXaqqL.png

    මේක මට වුනු අවුලක්...අත්හදා බලලා ගොඩ දාගත්තේ.ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතුනා :)