Lets Tuneup the PC [PC එක Tune කරමු]

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    I've being using this for years now. Currently using Tuneup Utilities 2012 and it seems like it's time for Tuneup Utilities 2013. :)

    rep +5
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,791
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    එළකිරි කොල්ලෙක්;14034154 said:
    Ela ela dila ayye
    mamath Tune up utilities use karanawa bn
    eth serial eka 2 weeks walin track wenawa
    meka wath use karala balanna ona
    thanx mchn
    reps denna beri lu.kalin deela lu

    mekanam awlak wena ekak nehe...den tika kalayak use karanawa me version eka PC eke..lap ekatanam demme iye:D tutorial eka hadanna oni nisa...

    nethnam man use kara kara hitiye 2011 version eka..:)

    I've being using this for years now. Currently using Tuneup Utilities 2012 and it seems like it's time for Tuneup Utilities 2013. :)

    rep +5

    ela ela..:D

    එල මමත් දාගන්නම්...
    වැඩේ තියෙන්නෙ මම දාගත්තට වැඩක් නෑ...
    ඔයාටම තමා යූස් කරන්න වෙන්නෙ... :P
    රෙප් +

    :P:P
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    You must spread some Reputation around before giving it to dilrasan again.

    rep denna ba lu machan
    btw links are dead :/
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැක්සා මචෝ.. ගොඩක් මහන්සිවෙලා වැඩේ සුපිරියටම කරල තියෙනවා.. මම පාවිච්චි කරන්නෙ Advance System Care එක.. ඕක දාලා බලන්න ඕනි.. :yes: කලින් පාවිච්චි කලා.. ක්‍රැක් එකක් නැති නිසා අයින් කරල දැම්මා..

    170230900f0e9bd244ee194ea1ca7d49bc243f49.jpg