letter from ex :(

gkasigex

Member
Feb 8, 2009
27
1
0
ඔව් ඔව් මටත් තියනවා same experince එක . උඹට වගේම . අක්කල හරියන්නේ නෑ .ලස්සන, පොඩි කෙල්ලෙක් එක්ක යාලු වෙයන් .
 
jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    කෙල්ලෝ කියන්නේ හරියට හුලග වගේ.... එනවා දන්නෙත් නැ ... යනවා දන්නෙත් නැ..... :(:(:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතේ හැටි ඔහොම තමයි. එයාට ඔයාව එපානම් ඉතින් ඔයාටත් එයාව එපා කියල හිත හදාගන්න බලන්න. අමාරු තමයි. ඒත් එක කරන්න පුළුවන් දෙයක්. කවදාවත් ගැහැණු ළමයෙක් තනිකමෙන්, පාලුවෙන් ඉන්දැද්දි (පෙම්වතා දාල ගිය නිසා හෝ වෙන ඒ වගේ දෙයක් නිසා) යාලු වෙන්න එපා. ගැහැණු ළමයිටත් කියන්නෙ කාත් එක්කවත් යාලු වෙන්න එපා ඒ වගේ අවස්ථාවල. මොකෝ ඒ තනිකම, පාලුව තිවිද්දි කවුරුත් ගන්න තීරණ හැඟීම්වලට වහල් වෙලා ගන්නෙ. එතකොට ඒ අවස්ථා මඟහැරුනහම ඒ කෙනාට ඒ ගත්ත තීරණය වැරදි ලෙස පේන්න පුළුවන්. එහෙම යාලුවෙනවනම් මානුෂික හේතූන් මත හා ඔය වගේ දෙයක් වෙයි කියල හොඳට දැනගෙන යාලු වෙන්න.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    මට මතකයි ඉස්සර AL කරන කාලේ කේ.සිරි සර් කිව්වා "තාර පාරේ රෝස මල් හිටවන්න එපා" කියලා...
    කලින් දන්නවා නම් මම උබටත් කියනවා..
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    life is totally unfair myth ..
    its always superior to love than to be loved ..
    bonds are painful..
    the further u go from it .. the safer u are!!
    hope things wud turn out wel..
    b happy!!
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ජීවිතේ හැටි ඔහොම තමයි. එයාට ඔයාව එපානම් ඉතින් ඔයාටත් එයාව එපා කියල හිත හදාගන්න බලන්න. අමාරු තමයි. ඒත් එක කරන්න පුළුවන් දෙයක්. කවදාවත් ගැහැණු ළමයෙක් තනිකමෙන්, පාලුවෙන් ඉන්දැද්දි (පෙම්වතා දාල ගිය නිසා හෝ වෙන ඒ වගේ දෙයක් නිසා) යාලු වෙන්න එපා. ගැහැණු ළමයිටත් කියන්නෙ කාත් එක්කවත් යාලු වෙන්න එපා ඒ වගේ අවස්ථාවල. මොකෝ ඒ තනිකම, පාලුව තිවිද්දි කවුරුත් ගන්න තීරණ හැඟීම්වලට වහල් වෙලා ගන්නෙ. එතකොට ඒ අවස්ථා මඟහැරුනහම ඒ කෙනාට ඒ ගත්ත තීරණය වැරදි ලෙස පේන්න පුළුවන්. එහෙම යාලුවෙනවනම් මානුෂික හේතූන් මත හා ඔය වගේ දෙයක් වෙයි කියල හොඳට දැනගෙන යාලු වෙන්න.

    menna niyama comment eka :yes::yes:
     
    donsachith

    Member
    Mar 11, 2008
    35
    0
    0
    If you are good to a woman this is what happens.....:no::no:

    You should have not cared about her feelings and bossed her around a bit....

    Women all over the world...will do the same thing if you are too good to them....they think you are too boring if you are good to them and they leave you....:baffled::no:

    yep :(