Letter Help

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යාලුවනේ මම ලෝන් එකක් ගන්න යන්නේ..personal එකක්..
    :lol: :lol:
    මට අය වැය වියදම් වාර්තාවක් දෙන්න කිව්වා. :( :(.පහසුවෙන් ගෙවාගෙන යන්න පුළුවන් කියලා ..

    මේක කොහොමද ලියන්නේ. :( :(.මුල ඉදන් ලියන විදිහ විස්තර සහිතව කියල දෙන්න පුළුවන් කාටද? ;) ;)

    sample එකක් දැම්මත් කමක් නැහැ..මම පුළුවන් විදියට සලකන්නම් කට්ටියට ?? :) :)
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    යාලුවනේ මම ලෝන් එකක් ගන්න යන්නේ..personal එකක්..
    :lol: :lol:
    මට අය වැය වියදම් වාර්තාවක් දෙන්න කිව්වා. :( :(.පහසුවෙන් ගෙවාගෙන යන්න පුළුවන් කියලා ..

    මේක කොහොමද ලියන්නේ. :( :(.මුල ඉදන් ලියන විදිහ විස්තර සහිතව කියල දෙන්න පුළුවන් කාටද? ;) ;)

    sample එකක් දැම්මත් කමක් නැහැ..මම පුළුවන් විදියට සලකන්නම් කට්ටියට ?? :) :)
    ela ela matath danaganna ona ban :)
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    estimate ekak hadaganna machan.loan eke amount ekata wada tikak wadiyen hadanna one.(500000 k nam loan eka 700000 ta witara hadanna one)boru rate danna epa.eththa rates danna.godak welawatageyak hadanna wage ekak dala hadanna.
    * part eken part eka hdanna.
    *unit price eka, quantity eka. total price eka wage dalai hadanna one
     
    estimate ekak newei machan....
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    oka illanne oyata loan eka gewanna puluwan Income ekak thiyanawada kiyala balannai.

    Work karanawanam Salary Slips and a confirmation letter from the company
    Rent Income ekak nam deed ekea copy ekak.
    Business nam Accounts set ekak

    mea langadi mata ekthara Bank ekakin qwa upto Rs. 1,000,000 loan gannawanam Rs. 50,000 masika adayamak thiyenne oone kiyala