යාලුවනේ මම ලෝන් එකක් ගන්න යන්නේ..personal එකක්..

මට අය වැය වියදම් වාර්තාවක් දෙන්න කිව්වා.
.පහසුවෙන් ගෙවාගෙන යන්න පුළුවන් කියලා ..
මේක කොහොමද ලියන්නේ.
.මුල ඉදන් ලියන විදිහ විස්තර සහිතව කියල දෙන්න පුළුවන් කාටද?

sample එකක් දැම්මත් කමක් නැහැ..මම පුළුවන් විදියට සලකන්නම් කට්ටියට ??

මට අය වැය වියදම් වාර්තාවක් දෙන්න කිව්වා.
.පහසුවෙන් ගෙවාගෙන යන්න පුළුවන් කියලා ..මේක කොහොමද ලියන්නේ.