Leyland බුදු මැදුර

signshop

Well-known member
  • May 30, 2011
    12,364
    9,309
    113
    Dubai
    පන්සලම ගෙනැල්ලා බස් එකේ දාගෙන. ඊටත් තොරණක් වගේ. වෙන රටවල් වල නම් බස් එකෙයි ඩ්‍රැයිවර්ගෙයි ලයිසන් කැන්සල් කරලා. මෙහෙම දුවන්න තියා පාරකටවත් දාන්න දෙන්නේ නෑ. ඒකට ලංකාවේ. පිස්සු යක්කු.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,033
    10,205
    113
    උබලා බලන් ඉන්නේ බුදු දහමට අපහස කරන්න අවස්තවක් එනකල් නේද? පරිස්සමෙන් බස් එකේ බ්රේක් අහන්නේ නැති වෙන්න පුළුවන් උබල ඉස්සරහ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    මං එකපාරක් Euro Truck එකේ ඔහොම windscreen එකේ එක එක මගුල් ඇලෙව්වා
    පාර පේන්නේ නැතුව ගිහින් හුටාස්, truck හතරක් පහක් down

    server එකෙන්ම ban කරලා දැම්මා :(
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ජම්කි රැජින අයිතිකාරයා ඔය.සුපුන් අයියා.ඩිපෙන්ඩරේකුත් තියෙනවා .ඒකනං වින්ච් එකක් වත් හයි කරලා නෑ හැබැයි 😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,081
    153,324
    113
    වින්ඩ්ස්ක්‍රීන් එක වැහිලා තියෙන තරම දැක්කම හිතුනෙ, "රියදුරු දෑතට බුදුසරණයි" කියලා නෙමේ "රියදුරුගෙ ඇස් දෙකට බුදු සරණයි" කියලා ඔය වගේ බස්වල ස්ටිකර් ගැහුවා නම් හොදයි කියලා. 🥸🥴
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,838
    1
    3,835
    113
    JAPAN
    අපේ රෝසා කෝස්ටර් බස් එකක් තිබ්බා ඒකේ ඉස්සරහ කරඩුවක් තියල තිබ්බ සාමාන්‍ය සයිස් එකක් අකුරැස්සෙදි පාරාහරහා සයියලෙන් යන්න ගිය ඩයක් එකක් බස් එකේ හැපිල මැරුනා අර කරඩුව බස් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක කඩාගෙන අර බුවාගෙ ඔලුවේ ඇනිලා තිවිලා තියෙන්නේ, කොහොම හරි ඒ කරඩුව තාත්තා පන්සලකට පූජා කලා ඔය සිද්දියෙන් පස්සේ. මේ සිද්දිය උනේ 1992