අපේ රෝසා කෝස්ටර් බස් එකක් තිබ්බා ඒකේ ඉස්සරහ කරඩුවක් තියල තිබ්බ සාමාන්‍ය සයිස් එකක් අකුරැස්සෙදි පාරාහරහා සයියලෙන් යන්න ගිය ඩයක් එකක් බස් එකේ හැපිල මැරුනා අර කරඩුව බස් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක කඩාගෙන අර බුවාගෙ ඔලුවේ ඇනිලා තිවිලා තියෙන්නේ, කොහොම හරි ඒ කරඩුව තාත්තා පන්සලකට පූජා කලා ඔය සිද්දියෙන් පස්සේ. මේ සිද්දිය උනේ 1992