LG G4 එකක් ගත්තෙමි ....

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    LG G4 එකක් ගත්තෙමි ....

    ඔන්න ඉතින් බලන් ඉදල ඉදල බෑරිම තෑන මමත් G4 එකට මාරු උනා නෙක්සස් 5 එකේ ඉදලා

    පෝන් එක නම් ඉතින් සුපිරි අවුලක් නෑ පොඩ්ඩක් වගේ රත් වෙනවා but its ok baby performance සුපිරි

    පෝන් එකේ තිබ්බ චාර්ජ් එකෙන් (60%) 3 hours of screen on time use kala

    මම මේක ගත්තේ නම් අබාන්ස් එකෙන් ගාන පොඩඩක් වෑඩි ඒ උනාට සුපිරි වොරන්ටි එකක් දෙනවා.. අවුරුදක් ගිහින් පොන් එක වෑටිල කුඩු උනොත් පෝන් එක ගත්ත ගානෙන් 40% දෙනවා මාස 3 අතුලත කෑඩුනොත් 100% දෙනවා

    දෑනට කවුරුට් මේ වගේ වොරන්ටි එකක් දෙන්නේ නෑ හිටන්


    ඔන්න පොඩි පොටො දෙක තුනක් දෑම්ම ඉතින් බලාගෙන යන්න
    පොන් එකෙන් පොටො ගහලා හෙට දෙක තුනක් දාන්නම්


    DSC02276.jpg


    DSC02277.jpg


    DSC02278.jpg


    DSC02279.jpg


    DSC02280.jpg


    DSC02281.jpg


    ජාතකේ බලන්න ආවට බොහොම ස්තුති හිටන්

    අපි කෑපුනා
     
    • Like
    Reactions: sha2009

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    හම්ම උඔත් ගත්ත ඵහෙනම්..එළ එළ..:cool: